Sie sind auf Seite 1von 4

TOOLBOX TALK

යන්ත්‍ර වලට ලිහිසි තෙල් සහ ග්‍රීස් තයදීම ප්‍රතේසතමන්ත්‍


සිදුකරමු
යන්ත්‍ර වලට ලිහිසි තෙල් ග්‍රීස් වැනි ද්‍රවය ඇතුල්(apply) කිරීතේදී
සිදුවන අනතුරු තබොතහෝ විට වලක්වො ගෙ හැකි බව ඒවො
විමර්ශනය කිරීතේදී තෙනී යයි. තස්වක සුරක්ිෙෙොව පිළිබද
දැනුවත් කිරීම මගින්ත්‍ තමවැනි අනතුරු වලක්වො ගෙ හැකිය. ලිහිසි
තෙල් හැසිරවිතේදී අනතුරු සිදුවිය හැකි අවස්ථො වලදී හො ගෙ යුතු
ප්‍රතේසේ ක්‍රම කිහිෙයක් ෙහෙ දැක්තේ.
අධිපීඩන(high Pressure) ග්‍රීස් ,ලිහිසි තෙල් තයදීම
අධිපීඩන ග්‍රීස් තහෝ ලිහිසි තෙල් තයදීතේදී තනොසලයකින්ත්‍ පිටවන
ග්‍රීස් තහෝ තෙල් තස්වකියින්ත්‍තේ ශරීරය මෙ අධික තේගයන්ත්‍ වැදීම
තහ්තුතවන්ත්‍ ශරීරතේ අභ්‍යන්ත්‍ෙර සියුේ ෙටක වලට ෙවො හොනිවිය
හැකිය. සොමයයන්ත්‍ ග්‍රීස් තනොසලයක පීඩනය PSI 90 – 150 ෙරොසතේ
ෙවතින අෙර ,නවීන ග්‍රීස් තනොසල පීඩනය PSI 2000 -5000
ෙරොශතේ ෙවතින අෙර එවැනි පිඩනයට ලක්ූ ග්‍රීස් තහෝ තෙල් සම
මෙට ෙතිෙ වීම ඉෙො අනතුරුදොයකය
ග්‍රීස් තනොසල වල තකලවර අතින්ත්‍ සුද්ද කිරීමට යොතේදී තනොසලය
ලිස්ස යොම තහ්තුතවන්ත්‍ තබොතහෝවිට තස්වකයන්ත්‍තේ අත් තහෝ ඇගිලි
වලට හොනි සිදුවිය හැකිය එතමන්ත්‍ම අධිපීඩන තෙල් කොන්ත්‍දු විතේ
ආවරණය කිරීමට උත්සහ කිරීතේදී අත් වලට හොනි සිදුවිය හැකිය.
සම උද්දීෙනය (irritation)
ග්‍රීස් සහ හයිතඩොලික් තෙල් සොමොනය සම උද්ිෙනය (irritation)
තනොකරන අෙර ඒවොතේ විෂ භ්‍ොවයද අඩුය. තකතස් ූවත් ශරීරතේ
TOOLBOX TALK
ඇති තුවොල තුලින්ත්‍ තහෝ තවනත් ක්‍රමයකින්ත්‍ ශරීරයට ඇතුලත්
වුවතහොත් එම තුවොල අසොදනය වීතේ අවදොනමක් ෙවතී. අධිපිඩන
ග්‍රීස් / තෙල් තනොසලය තහ්තුතවන්ත්‍ තහෝ තවනස් ක්‍රමයකින්ත්‍ තෙල්
සම මෙ ෙවතින තුවොලය තහෝ තවනත් ක්‍රමයකින්ත්‍ ශරීරයට
ඇතුල්වුවතහොත් වහොම වවදය ප්‍රතිකොර ලබොිය යුතුය.

යාන්ත්‍ික අනතුරු
ලිහිසි තෙල් බැරල් හැසිරවීම
ගැලුේ 55 බැරලයක සොමොනයය බර කිතලෝ ග්‍රෑේ 204 ෙමණ වන
අෙර අවම වශතයන්ත්‍ තස්වකයන්ත්‍ තදතදතනකුට බැරල් හැසිරවීමට
තයදවිය යුතුය. බැරලයක් බිම වැදී පුපුරො ගිය තහොත් ලිස්ීේ
තලසම ගිනි අනතුරුත් සිදුවීතේ අවදොනමක් ෙවතී. බැරල් තෙරලීම
තහෝ තරෝල්කර රැතගන යන අවස්ථො වලදී ඒ පිලිබදව අවදොනතයන්ත්‍
කටයුතු කල යුතුය බැරල් නිදහතස් තෙරලීමට ඉඩ තනොිය යුතුය
තෙල් ඉහිරිමකදී වහොම පිරිසිදු කර කොන්ත්‍දු ූ ස්ථොන වස දැමීමට
කටයුතු කල යුතුය.
යන්ත්‍ර වලට තෙල් තයදීම
යන්ත්‍ර ක්‍රියොත්මක තවමින්ත්‍ ෙවතින අවස්ථො වලදී ලිහිසි තෙල් තයිම
සදහො විතශ්ෂ උෙක්‍රම තයොදො ඇති යන්ත්‍ර වලට හැර අන්ත්‍ යන්ත්‍ර
වලට එම යන්ත්‍ර ක්‍රියොත්මක තවමින්ත්‍ ෙවතින අවස්ථො වලදී ලිහිසි
තෙල් තයදීමට උත්සොහ තනොකළ යුතුය.ලිහිසි තෙල් තයදීම සදහො
ප්‍රථමතයන්ත්‍ යන්ත්‍රය නෙර කල යුතු අෙර (shut down) යන්ත්‍ර
විසන්ත්‍ධි කර අගුලු තයදීතමන්ත්‍ අනතුරුව ලිහිසි තෙල් තයිම සිදුකල
යුතුය. ලිහිසි තෙල් තයදීම යන්ත්‍රය ක්‍රියොත්මක වන අවස්ථො වලදී
අනුමෙ කර ඇති යන්ත්‍ර තවෙට සමීෙ විතේදී ඒවොතේ
TOOLBOX TALK
අනතුරුදොයක තකොටස් වලින්ත්‍ අනතුරක් වීමට ඇති අවස්ථො පිලිබදව
අවදොනතයන්ත්‍ කටයුතුකල යුතුය.
යන්ත්‍ර ආවරණ ඉවත් කිරීම
ලිහිසි තෙල් ග්‍රීස් තයදීම සදහො තබොතහෝ අවස්ථො වලදී ෙටි, දේවැල්
, වැනි චලනය වන තකොටස් ආවරණ කර ඇති යන්ත්‍ර ආවරණ ඉවත්
කිරීමට සිදුවිය හැකිය, එවැනි අවස්ථො වලදී යන්ත්‍රය විසන්ත්‍ධිකර
අගුලු තයදීතමන්ත්‍ අනෙරුව යන්ත්‍ර ආවරණ ඉවත් කර ලිහිසි තෙල්
තයොදො වහොම යන්ත්‍ර ආවරණ නැවෙ සවිකල යුතුය.
අදොළ සුරක්ිෙ උෙකරණ ඇදුේ නිසි තලස ෙැලිය යුතුය
ප්‍රතේශේ ෙොවහන්ත්‍ , හිස් ආවරණ , අත් ආවරණ , ඇස් ආවරණ තහෝ
අදොළ විතශ්ෂ ඇදුේ ඇද තමම කටයුතු වල නිරෙ විය යුතුය.
අත් ආයුධ භ්‍ොවිෙය
කොර්යයට අදොළ නිවැරි අත් ආයුධ භ්‍ොවිෙො කරන්ත්‍න. කොර්යයට
නිර්තද්ශිෙ අත් ආයුධ භ්‍ොවිෙො තනොකර විකල්ෙ ආයුධ භ්‍ොවිෙය
බරෙෙල අනතුරු වලට තහ්තුවිය හැකිය.
සම උද්දීෙනය
සතමහි ිගු කොලයක් ග්‍රීස් , ලිහිසි තෙල් , ද්‍රොවක(solvent ) ,
හයිතඩොලික් තෙල් ස්ෙර්ශ වීම සම උද්දීෙනය (irritation) වීම
මගින්ත්‍ අවසනතේදී සතමහි ආසොදන (dermatitis)වැනි තරෝගී
ෙත්වයන්ත්‍ ඇති තේ. අතෙහි තහෝ සතමහි තෙල් ෙැවරුණු අවස්ථො
වලදී උණු ජලය සහ සබන්ත්‍ තයොදො අත්/සම පිරිසිදු කර ගන්ත්‍න.
TOOLBOX TALK
ගිනි අනතුරු
තබොතහෝ ඛනිජ තෙල් ගිනි ගන්ත්‍න සුළු වුවත් ලිහිසි තෙල් සහ ග්‍රීස්
වලට දහනිය අංකය ඉහල අගයක් ගන්ත්‍නො අෙර භූමිතෙල් , ඩිසල්,
තෙට්රල් තිනර් වැනි ඛනිජ තෙල් වහො ගිනි ගන්ත්‍නො සුළුවන අෙර
ලිහිසි තෙල් පිරිසිදු කිරීමට තෙට්රල් තිනර් වැනි ද්‍රොවක භ්‍ොවිෙො
තනොකළ යුතුය.
යේ තලසක ගින්ත්‍නක් ඇති උවතහොත් තෙන තහෝ වියලි ගිනි නිවන
උෙකරණ භ්‍ොවිෙො කර ගින්ත්‍න නිවො දැමීමට උත්සොහ කල යුතුය.
තමතලස කොබනික ද්‍රොවක වොෂ්ෙ වීම තහ්තුතවන්ත්‍ වොෂ්ෙ ිගුකොලින
ආශ්වොස කිරීම අනතුරු දොයකයි., තෙල් වලට තෙගුනු තරි කැබලි
මගින්ත්‍ නිරතුරුවම තෙල් වොෂ්ෙ වීම සිදුවියහැකි බැවින්ත්‍ එම තරි
කැබලි(rags) වහොම ඉවත් කල යුතුය. ලිහිසි තෙල් හසුරන ස්ථොන
වල ෙරිසර ෙවිරෙොව ඉෙො වැදගත් වන අෙර ලිස්සො වැටීේ
,ගිනිගැනීේ,වොෂ්ෙනිකුත්වීේ වලක්වො ගැනීමට තමමගින්ත්‍ හැකිවනු
ඇෙ

Das könnte Ihnen auch gefallen