Sie sind auf Seite 1von 16

චිත්තලතා වර්ගය

දාසි විමාන යි
156. එම්බා දදව්දුව, දතෝ සක්දදව්ද රජු දමන් සිත්කලු සිතුලිය දවදනහි දදවඟනන් විසින් පිරිවරන ලුව දවහත්තරුව
දසේ සියලු දිගුන් බබුළුවමින් හාත්පස හැසිදරහි ද?
157. කවර දහේතුවකින් තිට එබඳු සිරුරු පැහැදයක් වී ද? කවර පිදනකින් තීදේ සුචරිතඵලය දමහි සමෘද්ධ දව්ද ද? මන
වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු (කවර පිදනකින්) තිට පහළ දවත් ද?
158. මහත් අනුභාව ඇති දදව්දුව, තී විචාරමි. මිනිසේ වූවා කවර පිනක් දකදළහි ද? තීදේ දම් සිරුරුපැහැය ද සියලු
දිගුන් බබුළුවයි. කවර පිදනකින් දමබු දිලිදයන පුණ්යදගේි ඇත්තී දවහි ද?
159. මුර්ලන් දතරුන් විසින් පුළුවුසේනා ලද ඒ දදව්දු දතාදමෝ තුටුසිත් ඇත්තී දම් පුණ්යඵලය යම් කවර කමගයක්හුදේ
දැ යි දමදසේ පැවසූ ය.
160. (වහන්ස,) මම (දපර) මිනිසුන් අතර මිනිසේුවක් වූවා පරහට දමදහ කරන කුලදයක්හි දැසේසක් වීමි. පසැසේ ඇති
යසසේ ඇති දර්ෞතම බුුරජුන්දේ උපාසිකාවක් වීමි. තාදී ගුණ ඇති ඒ බුුරජුන්දේ ශාසනදයහි ඒ මාදේ
සම්යේව්දයායාමදයක් වීය.
161-162. ඒකාන්තදයන් දම් කය බිද ේවා. දම් කමගසේථානානුදයාර්දයහි වීයගේයයාදේ ලිහිල් බදවක් නැත් ම යැ. පසේ
සිකපදයන්දේ (පිරිපුන් බැවින්) සැපවත් බව සිු දකදරන නිභගය වූ රාර්ාදි කටු රහිත දකදලසේ ලැහැබින් දතාර සෘජු වූ
බුද්ධාදී සත්පුරුෂයන් විසින් ප්රකාෂ කරන ලද යම් ආයගේය මාර්ගදයක් දව්ද ද, (දෑඟිලි නුවණැති) සේත්රියක් වූ මම
යම්බඳු උපායමාර්ගදයකින් දමයට පැමිණිදයම් ද, ඒ වීයගේයාදේ දම් ඵලය බලව.
163. වශවතගී වූ සක්දදව්ද රජුහුදේ අල්ලාප සල්ලාපය ස හා අමතන්නියක් වීමි. සැට දහසක් තූයගේයදයෝ මාදේ ප්රීතිය
පුබුුවත්.
164-166. ආලම්බ, ර්ේර්ර, හීම, සාධුවාදී, සංසය, දපාක්බර, සුළුසේස යන දිව්දය පුත්රදයෝ ද, වීණාදමාක්ඛා, නන්දා,
සුනන්දා, දසෝණදින්නා, සුවිමහිතා, අලම්බුසා, මිසේසදකසී, පුණ්ඩරීකා, අතිදාරුණි, එණිඵසේසා, සුඵසේසා, සුභද්දා,
මුුවාදිනී යන දම් දදවඟදනෝ ද, අප්සරාවන් අතුදරන් සංගීතදයහි ඉතා පැසසිය යුතු වූ පුබුු කරවන දමයින් අන්ය වූ
අප්සරාදවෝ ද දවති.
167. ඒ දදවතාදවෝ සුුසු කාලදයහි මා දවත එළඹ “දැන් නටමු ර්යමු දැන් තී සතුටු කරවමු” යි ඉදිරියට පැමිණ කියත්.
168. (මා විසින් ලැබූ ) දම් දදව්ද විමන පින් දනා කළවුන්ට දනා ලැදේ. දසාක නැති තව්දතිසාවැසි දදවියන්දේ රම්ය වූ
දම් නන්දන මහාවනය පින් කළවුන්ට ම ලැදේ.
169. පින් දනා කළවුන්ට දමදලාව හා පරදලාව සැපදයක් නැත. පින් කළවුන්ට ම දමදලාව හා පරදලාව සැප ලැදේ.
170. ඒ තව්දතිසාවැසි දදවියන් හා සහභාවයට යනු කැමැත්තන් විසින් දබාදහෝ කුසල් කළයුතු දව්ද. කළ පිනැත්දතෝ ම
සේවර්ගදයහි පසේකම් සැපතින් යුක්ත වූවාහු සතුටු දවත්.

ලඛුමා විමාන යි
171. එම්බා දදව්දුව යම්බු වූ දතෝ මන රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව දසේ සිටිදනහි?
172. කවර දහේතුවකින් තිට එබඳු සිරුරුපැහැදයක් වී ද? කවර පිදනකින් තීදේ සුචරිතඵලය දමහි සමෘද්ධ දව්ද ද? මන
වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු (කවර පිදනකින්) තිට පහළ දවත් ද?
173. මහත් අනුභාව ඇති දදව්දුව, තී විචාරමි. මිනිසේ වූවා කවර පිනක් කදළහි ද? තීදේ දම් සිරුරුපැහැය ද සියලු දිගුන්
බබුළුවයි. කවර පිදනකින් දමබඳු දිලිදසන පුණ්යදගේි ඇත්තී දවහි ද?
174. මුර්ලන් දතරුන් විසින් පුළුවූසේනා ලද ඒ දදව්දූ දතාදමෝ තුටුසිත් ඇත්තී දම් පුණ්යඵලය යම් කවර කමගයක්හුදේ
දැ යි දමදසේ පැවැසූ ය.
175-176. (බරණැස) දකවුල් ර්ම්දදාරින් නික්දමන තැන මාදේ නිවාසය වී ය. එහි පිඬු පිණිස හැසිදරන මහෂගීන්දේ
සවුවනට බත් ද දකාමු පිඬු ද පලාදකාළ (එළවලු) ද දලාණදසාචීරකය ද සෘජු සිතැත්තවුන් දකදරහි දවදසසින් පහන්
සිතින් පිදීමි.
178-178. මම පක්ෂය පිළිබද තුුසේවක ද පසදළාසේවක ද ප්රාතිහායගේය පක්ෂය ද (යන දපාදහෝදිනයන්හි) අටඟින් යුත්
දපදහවසේ විසීමි. සියලු කල්හි නිති සිහිල් කයින් හා වචනදයන් සංවෘත වූවා ඉන්ද්රිය සංවරදයන් යුක්ත වූවා මනා
දකාට දබදා දදන්නී දර්හි විසීමි.
179. (එකල්හි මම) පණිවාදයන් ුරු වීමි. මුසවාදයන් සංයත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහදමර පීදමන් ද ුරු
වීමි.
180. පසේ සිකපද රැක්දමහි ඇලුණු චතුරායගේයසත්යදයහි දක්ෂ වූ මම යසසේ ඇති පසැසේ ඇති දර්ෞතම බුුරුන්දේ
උපාසිකාවක් වීමි.
181. ඒ පිදනන් මාදේ සිරුරු පැහැය එබඳු දවයි. ඒ පිදනන් මාදේ සම්පත්තිය දමහි සමෘද්ධ දවයි. මන වඩන්නා වූ
යම් කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු මට පහළ දවත්.
182. මහත් අනුභාව ඇති ශේරමණයන් වහන්ස, මිනිසේුවක් වූ මම යම් පිනක් දකදලම් ද, (එය) ඔබට කියමි. එයින්
දමදසේ දිලිදයන පුණ්යදගේී ඇත්තී දවමි. මාදේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
වහන්ස, ලඛුමා නම් උපාසිකා දතාදමෝ භාේයවතුන් වහන්දසේදේ ශේරීපාදයන් මසේතකදයන් වඳී. වහන්ස, මාදේ
වචනදයන් භාේයවතුන් වහන්දසේදේ ශේරීපාදයන් මසේතකදයන් වඳිනු මැනැවි. වහන්ස, යම් දහයකින් භාේයවතුන්
වහන්දසේ මා එක්තරා මාර්ගඵලදයක්හි ලා වදාරන දසේක් නම් එය පුුමදයක් දනා දව්ද. භාේයවතුන් වහන්දසේ ඒ මා
සකෘදාර්ාමී ඵලදයහි ලා ප්රකාශ කළාදසේක.

ආචාමදායිකා විමාන යි
183-4. වහන්ස, පිඬු පිණිස හැසිදරන්නා වූ ඔබ නිහඬව සිටිය දී දමරමා දර්ය ඇසුරු කළ දිළිඳු වූ දීන වූ යම් සේත්රියක්
පහන් වූවා සියතින් ඔබ වහන්දසේට දමුබතක් පිදී ද ඕ දතාදමෝ මිනිසේසිරුර හැර (උපත් විසින්) කිනම් දිශාවකට ගියා ද?
185-6. (සක්දදව්ද රජුනි,) නිහඬ ව මා පිඬු පිණිස හැසිදරමින් සිටිය දී දමරමා දර්ය ඇසුරු කළ දිළිඳු වූ දීන වූ යම්
සේත්රියක් පහන් වූවා සියතින් මට දමුබතක් පිදී ද, ඕ දතාදමෝ මිනිසේසිරුර හැර මිනිසේ ුබර් බැවින් මිුණී දමයින් ච්යුත
වූවා ය.
187. මහත් සෘද්ි ඇති නිමගාණරතී නම් දදව්ද දකදනක් ඇත. දමුබත් ුන් ඒ සේත්රි දතාදමෝ ඔවුනතර සුවපත් වූවා
සතුටු දවයි.
188. මහසුප් දතරුන් දකදරහි පිහිටුවන ලද ඒ දීන වූ සේත්රියදේ දානය අදන් පුුමයි. සිඟීදමන් දමරමා දර්යින්
දර්දනනලද දියයුතු දදයින් දක්ෂිණාව සමෘද්ධ වූවා ය. පුුමයි.
189. සියලු අඟපසඟින් දහාබනා වූ සැමියාට ලමු දනා වූ දැකුම් ඇති යම් සේත්රියක් දතාදමෝ සක්විති රජක්හට
අර්දමදහසිබව කරන්නී ද, දම් දමුබත් දානඵලයාදේ දසාදළාසේ වැනි කලාදවන් කලාවටත් එය දනා අගී.
190. සියක් දහසක් රන් නික ද සියක් දහසක් අසේසු ද සියක් දහසක් අසේදවදළඹුන් දයූ රිය ද පැළැඳි මිණි දකාදඬාල්
ඇති සියක් දහසක් කන්යාදවෝ ද දම් දමුබත් දානඵලයාදේ දසාදළාසේ වැනි කලාදවන් කලාවකුු දනා අගිත්.
191. ශේදරෂේඨ වූ රියහිසේ වැනි දළ ඇති ථාමජව පරාක්රමදයන් වැදඩන රුවන්මුවා දර්ළබරණින් සැරැසූ රන් එබූ
ඇත්අබරණින් දහාබන සියයක් දහමවත ඇත්හු දම් දමුබත් දානඵලයාදේ දසාදළාසේ වැනි කලාදවන් කලාවකුු දනා
අගිත්.
192. දමදලාව යදමක් සිවුමහදිවයිනට අිපති සක්විති රජබව දකදග ද, එය දම් දමුබත් දානඵලයාදේ දසාදළාසේ වැනි
කලාදවන් කලාවකුු දනා අගී.
චණ්ඩාලි විමාන යි
193. එම්බා සැද දඬාලිය, යසසේ ඇති දර්ෞතම බුුරජාණන් වහන්දසේදේ ශේරී පාදයන් වඳුව. ශශක්ෂ-අශශක්ෂ බුද්ධ
ප්රත්දයක බුද්ධ සෘෂිනට වඩා උතුම් වූ දනාදහාත් විපසේසී ආදී බුුවරයන් අතර සත්වැනි වූ සෘෂි ශේදරෂේඨයන් වහන්දසේ
තිට අනුකම්පා පිණිස ම දමහි වැඩ සිටිදසේක.
194. තාදී වූ රහතුන් වහන්දසේ දකදරහි සිත පහුව බ ැදිලි ඇත්තී වහා වඳුව, තීදේ ජීවිතය ඉතා සේවල්ප ය.
195. පැසුළු සිරුරු දරන වැඩු සිතැත්තහු විසින් දමදහයවන ලද දසදඩාලී යසසේ ඇති දර්ෞතම බුුරුන්දේ පා වැන්දා
ය.
196. ර්වදදනක් දතාදමෝ අවිද්යාන්ධකාරදයන් අඳුරු වූ දලෝකදයහි නැණලු දදන බුුරජුන් බ ැදිලි ව වඳීමින් සිටි ඒ
සැදඩාලිය ඇණ මැරුවා ය.
197. වීරයන් වහන්ස, දිව්දයධගියට පැමිණි මම මහත් අනුභාව ඇති ක්ෂය කළ ආසවයන් ඇති පහවූ දකදලසේ රජසේ ඇති
තෘෂේණා රහිත දවදනහි එකලාව විදවකී ව වැඩහුන් ඔබ වහන්දසේ වඳිමි.
198. දසාඳුරු දදව්දුව, රන්වන් පැහැ ඇති සිය සිරුරුපැහැදයන් දිදලන පිරිවර ඇති දනාදයක් දලසින් විසිතුරු වූ
දිවසරන් විසින් පිරි වරනු ලැබූ කිනම් දදවඟනක් වූ දතෝ විමදනන් බැස මා ව දනහි ද?
199. පින්වතුන් වහන්ස, වීර වූ ඔබ වහන්දසේ විසින් දමදහයන ලද සැදඩාලියක් වූ මම යසසේ ඇති රහත් වූ දර්ෞතම
බුුරුන්දේ පා වැන්දදමි.
200. ඒ මම බුුරුන්දේ පා වැ සැදඬාල් බදවන් ච්යුත ව නඳුන් දවදනහි හැමදලසින් දසාඳුරු වූ විමදනක උපන්නී
දවමි.
201. දදවසරක් සිය දහදසක් මා දපරටු දකාට සිටී. ඔවුනතුදරන් මම වණගදයන් යසසින් හා ආයුෂදයන් ද ඒ
දිවසරනට වඩා උතුම් දවමි, ශේදරෂේඨ දවමි.
202. වහන්ස, දබාදහෝ කළ පින් ඇති මනා නුවණැති මනා සිහි ඇති මම දලාකදයහි මහාකාරුණික වූ ඒ බුුරුන්
වැඳීම ස හා පැමිණියා දවමි.
203. කෘතඥ වූ කෘතදවදිනී වූ ඒ සැද දඬාල් දදවඟන දමය කියා අරහත් වූ මුර්ලන් මහදතරුන්දේ පා වැ එහි ම
අතුරුදහන් වූවා ය.

භද්දිත්ථි විමාන යි
204-5. මහා නුවණැති දදව්දුව, නීලදී නන් වැදෑරුම් පැහැ ඇති දකසුරින් පිරිවැරුණු මදාරා මල්දමක් (දතෝ) හිදසහි
දරහි. නිල්වන් වූ ද රන්වන් වූ ද කළුවන් වූ ද මදටියවන් වූ ද දල්වන් වූ ද දසසු සුුවන් ඈ පැහැ ඇත්තා වූ ද දම්
වෘක්ෂදයෝ අන්ය දිව්දයනිකායන්හි දනා දවත්.
206. යසසේ ඇති දදව්දුව, (දතෝ) කවර පිදනකින් දම් තව්දතිසා දදව්දදලාවැ උපදනහි ද? විචාරන ලද්දී වූ දතෝ දම්
විපාකය කිනම් කමගයක්හුදේ දැ යි කියව.
207. ශේරද්ධාදවන් හා ශීලදයන් යුක්ත වූ නිතර දන්දීදමහි ඇලුණු මම කිම්බිලනුවරැ උපාසිකාවක් වීමි. එදසේ වූ මා
භද්දිත්ථි යයි අන්යදයෝ දත්හ.
208. (එකල මම) වසේත්ර ද ආහාර ද දසනසුන් හා පහන් ද ඍජුගුණ ඇත්තවුන් දකදරහි දවදසසින් පහන් සිතින් ුනිමි.
209-10. මම පක්ෂය පිළිබ වූ තුුසේවක ද පසදළාසේවක ද ප්රාතිහායගේය පක්ෂය ද යන දපාදහෝ දිනයන්හි අටඟින් යුත්
දපදහවසේ විසීමි. හැම කල්හි නිති සිල්හි ද කයින් හා වචනදයන් සංවෘත වූවා ඉන්ද්රිය සංවරදයන් යුක්ත වූවා මනා
දකාට දබදා දදන්නී දර්හි විසීමි.
211. (එකල්හි) මම පණිවාදයන් ුරු වීමි. මුසවාදයන් සංවෘත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහදමර පීදමන් ද ුරු
වීමි.
212. පසේ සිකපද රැක්දමහි ඇලුණු චතුරායගේයසත්යදයහි දක්ෂ වූ අප්රමාද විහරණ ඇත්තා වූ මම පසැසේ ඇති
බුුරුන්දේ උපාසිකාවක් වීමි.
213. මම බි හළ සියලු දකදලසේ ඇති ඉතා උතුම් වූ හිතානුකම්පා ඇති මහා නුවණැති අර්සවු දදනම මනා දකාට
වැළ වීමි. කරන ලද සුචරිතාවාස ඇති කරන ලද කුසල් ඇති ඒ මම එයින් ව්දයුත ව සිය සිරුරු රැසින් බබළන්නී
නුනුයදනහි එක්වන් හැසිදරමි.
214. මම නිතර අපරිමිත සැප එළවන අටඟින් යුත් දපදහවසේ විසීමි. කරන ලද සුචරිතාවාස ඇති කරන ලද කුසල් ඇති
ඒ මම එයින් ව්දයුත ව සිය සිරුරු රැසින් බබළන්නී නඳුනුයදනහි එක්වන් හැසිදරමි.

දසාණදින්නා විමාන යි
215. එම්බා දදව්දුව, යම්බඳු වූ දතෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව දසේ සිටිදනහි.
216. කවර දහතුවකින් තිට එබඳු සිරුරුපැහැයක් වී ද? කවර පිදනකින් තීදේ සුචරිතඵලය දමහි සමෘද්ධ දව්ද ද? මන
වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු (කවර පිදනකින්) තිට පහළ දවත් ද?
217. එම්බා දදව්දුව, නිමගල ශරීරාදලෝකයක් ඇති දතෝ කවර පිදනකින් (අන් හැම සුරන් මැඩ) බබළන්දනහි ද? කවර
පිදනකින් තීදේ සියලු ශරීරාවයවයන්දර්න් සියලු දිශාදවෝ බබළත් ද?
218. මහත් අනුභාව ඇති දදව්දුව, තී විචාරමි. මිනිසේ වූවා කවර පිනක් දකදළහි ද? තීදේ දම් සිරුරුපැහැය ද සියලු
දිගුන් බබුළුවයි. කවර පිදනකින් දමබඳු දිලිදයන පුණ්යදගේි ඇත්තී දවහි ද?
219. මුර්ලන් දතරුන් විසින් පුළුවුසේනා ලද ඒ දදව්දූ දතාදමෝ තුටු සිත් ඇත්තී දම් පුණ්යඵලය යම් කවර කමගයක්හුදේ
දැ යි දමදසේ පැවසූ ය.
220. ශේරද්ධාදවන් හා ශීලදයන් යුක්ත වූ නිතර දන් දීදමහි ඇලුණු (මම) නාලන්දාදවහි උපාසිකාවක් වීමි. එදසේ වූ මා
දසාණදින්නා යයි (අන්යදයෝ) දත්හ.
221. (එකල මම) වසේත්ර ද ආහාර ද දසනසුන් හා පහන් ද ඍජු ගුණ ඇත්තවුන් දකදරහි දවදසසින් පහන් සිතින්
ුනිමි.
222-23. මම පක්ෂය පිළිබ වූ තුුසේවක ද පසදළාසේවක ද ප්රාතිහායගේය පක්ෂය ද යන දපාදහෝ දිනයන්හි දපදහවසේ
විසීමි. හැම කල්හි නිති සිල්හි කයින් හා වචනදයන් සංවෘත වූවා ඉන්ද්රිය සංවරදයන් යුක්ත වූවා මනා දකාට දබදා
දදන්නී දර්හි විසීමි.
224. එකල්හි මම පණිවාදයන් ුරු වීමි. මුසවාදයන් සංවෘත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහදමර පීදමන් ද ුරු
වීමි.
225. පසේ සිකපද රැක්දමහි ඇලුණු චතුරායගේයසත්යදයහි දක්ෂ වූ මම යසසේ ඇති පසැසේ ඇති දර්ෞතම බුුරුන්දේ
උපාසිකාවක් වීමි.
226. ඒ පිදනන් මාදේ සිරුරුපැහැය එබඳු දවයි. ඒ පිදනන් මාදේ සම්පත්තිය දමහි සමෘද්ධ දවයි. මන වඩන්නා වූ
යම් කිසි සම්පත්තීහු දවත් ද ඒ සම්පත්තීහු මට පහළ දවත්.
227. මහත් අනුභාව ඇති ශේරමණයන් වහන්ස, මිනිසේුවක් වූ මම යම් පිනක් දකදළම් ද, (එය) ඔබට කියමි. එයින්
දමදසේ දිලිදයන පුණ්යදගේි ඇත්තී දවමි. මදේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.

උදපාසථා විමාන යි
228. එම්බා දදව්දුව, යම්බඳු වූ දතෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව දසේ සිටිදනහි.
229. කවර දහතුවකින් තිට එබඳු සිරුරු පැහැදයක් වී ද? කවර පිදනකින් තීදේ සුචරිතඵලය දමහි සමෘද්ධ දව්ද ද? මන
වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු (කවර පිදනකින්) තිට පහළ දවත් ද?
230. මහත් අනුභාව ඇති දදව්දුව, තී විචාරමි. මිනිසේ වූවා කවර පිනක් දකදළහි ද? තීදේ දම් සිරුරුපැහැය ද සියලු
දිගුන් බබුළුවයි. කවර පිදනකින් දමබඳු දිලිදයන පුණ්යාදගේි ඇත්තී දවහි ද?
231. මුර්ලන් දතරුන් විසින් පුළුවුසේනා ලද ඒ දදව්දූ දතාදමෝ තුටුසිත් ඇත්තී දම් පුණ්යඵලය යම් කවර කමගයක්හු දේ
දැ යි දමදසේ පැවසූ ය.
232. ශේරද්ධාදවන් හා ශීලදයන් යුක්ත වූ නිතර දන්දීදමහි ඇලුණු (මම) සාදකත නුවරැ උපාසිකාවක් වීමි. (අන්යදයෝ)
මා උදපාසථා යැ යි දත්හ.
233. (එකල මම) වසේත්ර ද ආහාර ද දසනසුන් හා පහන් දතල් ද ඍජුගුණ ඇත්තවුන් දකදරහි දවදසසින් පහන් සිතින්
ුනිමි.
234-235. මම පක්ෂය පිළිබ වූ තුුසේවක ද පසදළාසේවක ද ප්රාතිහායගේය පක්ෂය ද යන දපාදහෝ දිනයන්හි අටඟින්
යුත් දපදහවසේ විසීමි. හැම කල්හි නීති සිල්හි ද කයින් හා වචනදයන් සංවෘත වූවා ඉන්ද්රිය සංවරදයන් යුක්ත වූවා මනා
දකාට දබදා දදන්නී දර්හි විසීමි.
236. (එකල්හි මම) පණිවාදයන් ුරු වීමි, මුසවාදයන් සංයත වීමි, අයිනාදනින් ද මිසහසරින් ද රහදමර පීදමන් ද ුරු
වීමි.
237. පසේ සිකපද රැකීදමහි ඇලුණු චතුරායගේයසත්යදයහි දක්ෂ වූ මම යශසේ ඇති පසැසේ ඇති දර්ෞතම බුුරුන්දේ
උපාසිකාවක් වීමි.
238. ඒ පිදනන් මාදේ සිරුරු පැහැය එබඳු දවයි. ඒ පිදනන් මාදේ සම්පත්තිය දමහි සමෘද්ධ දවයි. මන වඩන යම්
කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු මට පහළ දවත්.
239. මහත් අනුභාව ඇති ශේරමණයන් වහන්ස, මිනිසේ ුවක් වූ මම යම් පිනක් දකදළම් ද, (එය) ඔබට කියමි. එයින්
දමදසේ දිලිදයන පුණ්යදගේි ඇත්තී දවමි. මදේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
240. නිතර නඳුනුයන ර්ැන අසා (එහි උපත පිණිස) ඡන්දය උපන. එහි සිත පිහිටුවා නඳුනුයදනහි උපන්නී දවමි.
241. ශාසේතෘ වූ සූයගේයබන්ධු වූ බුුරුන්දේ වචනය දනා දකදළමි. ඒ මම හීන වූ භව සැපදතහි සිත පිහිටුවා පසුතැවිලි
වූවා දවමි.
242. එම්බා උදපාසථා දදව්දුව, දම් විමදනහි දකාපමණ දිගුකලක් වසහි ද? විචාරන ලද්දී වූ තී ඉතින් ආයුෂය
දන්දනහි නම් එය කියව.
243. මහා මුනිවරය, තුන් දකළ සැටදහසක් හවුරුු දමහි සිට දමයින් ච්යුත ව මිනිසුන්දේ සහභාවයට යන්දනමි.
244. එම්බා උදපාසථාව, දතෝ දනා බව. දසෝවාන් වූ දතෝ මාර්ගඵල සංඛ්යාත විදශේෂයට පැමිණියා යයි සම්බුුරුන්
විසින් ප්රකාශ කරන ලද්දී දවහි. තීදේ ුර්තිය ප්රහීණ විය.

සද්ධා විමාන යි
245. එම්බා දදව්දුව, යම්බඳු වූ දතෝ මනා රූසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව දසේ සිටිදනහි.
246. කවර දහේතුවකින් තිට එබඳු සිරුරු පැහැදයක් වී ද? කවර පිදනකින් තීදේ සුචරිතඵලය දමහි සමෘද්ධ දව්ද ද? මන
වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු (කවර පිදනකින්) තිට පහළ දවත් ද?
247. මහත් අනුභාව ඇති දදව්දුව, තී විචාරමි. මිනිසේ වූවා කවර පිනක් දකදළහි ද? තීදේ දම් සිරුරු පැහැය ද සියලු
දිගුන් බබුළුවයි. කවර පිදනකින් දමබඳු දිලිදයන පුණ්යදගේි ඇත්තී දවහි ද?
248. දම් පුණ්යඵලය යම් කවර කමගයක්හුදේ දැ යි මුර්ලන් දතරුන් විසින් පුළුවුසේනා ලද ඒ දදව්දූ දතාදමෝ තුටුසිත්
ඇත්තී දමදසේ පැවැසූ ය.
249. ශේරද්ධාදවන් හා ශීලදයන් යුක්ත වූ නිතර දන්දීදමහි ඇලුණු (මම) රජර්හනුවරැ උපාසිකාවක් වීමි. (අන්යදයෝ) මා
සද්ධා යැ යි දත්හ.
250. (එකල මම) වසේත්ර ද ආහාර ද දසනසුන් හා පහන්දතල් ද ඍජුගුණ ඇත්තවුන් දකදරහි දවදසසින් පහන් සිතින්
ුනිමි.
251-252. මම පක්ෂය පිළිබ වූ තුුසේවක ද පසදළාසේවක ද ප්රාතිහායගේය පක්ෂය ද යන දපාදහෝ දිනයන්හි අටඟින්
යුත් දපදහවසේ විසීමි. හැම කල්හි නිති සිල්හි ද කයින් හා වචනදයන් සංවෘත වුවා ඉන්ද්රිය සංවරදයන් යුක්ත වූවා මනා
දකාට දබදා දදන්නී දර්හි විසීමි.
253. (එකල්හි මම) පණිවාදයන් ුරු වීමි. මුසවාදයන් සංයත වීමි. අයිනාදනින්ද මිසහසරින් ද රහදමර පීදමන් ද ුරු
වීමි.
254. පසේසිකපද රැක්දමහි ඇලුණු චතුරායගේයසත්යදයහි දක්ෂවූ මම යශසේ ඇති පසැසේ ඇති දර්ෞතම බුුරුන්දේ
උපාසිකාවක් වීමි.
255. එම පිදනන් මාදේ සිරුරු පැහැය එබඳු දවයි. ඒ පිදනන් මාදේ සම්පත්තිය දමහි සමෘද්ධ දවයි. මන වඩන්නා වූ
යම් කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු මට පහළ දවත්.
256. මහත් අනුභාව ඇති ශේරමණයන් වහන්ස, මිනිසේ ුවක් වූ මම යම් පිනක් දකදලම් ද, (එය) ඔබට කියමි. එයින්
දමදසේ දිලිදයන පුණ්යදගේි ඇතියා දවමි. මදේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.

සුනන්දා විමාන යි
257. එම්බා දදව්දුව යම්බඳු වූ දතෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව දසේ සිටිදනහි.
258. කවර දහේතුවකින් තිට එබඳු සිරුරු පැහැදයක් වී ද? කවර පිදනකින් තිදේ සුචරිතඵලය දමහි සමෘද්ධ දව්ද ද? මන
වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු (කවර පිදනකින්) තිට පහළ දවත් ද?
259. මහත් අනුභාව ඇති දදව්දුව, තී විචාරමි. මිනිසේ වූවා කවර පිනක් දකදළහි ද, තීදේ දම් සිරුරු පැහැය ද සියලු
දිගුන් බබුළුවයි. කවර පිදනකින් දමබඳු දිලිදයන පුණ්යදගේි ඇත්තී දවහි ද?
260. දම් පුණ්යඵලය යම් කවර කමගයක්හු දේ දැ යි මුර්ලන් දතරුන් විසින් පුළුවුසේනා ලද ඒ දදව්දු දතාදමෝ තුටුසිත්
ඇත්තී දමදසේ පැවැසූ ය.
261. ශේරද්ධාදවන් හා ශීලදයන් යුක්ත වූ නිතර දන්දීදමහි ඇලුණු (මම) රජර්හනුවරැ උපාසිකාවක් වීමි. (අන්යදයෝ) මා
සුනන්දා යැ යි දත්හ.
262. (එකල මම) වසේත්ර ද ආහාර ද දසනසුන් හා පහන්දතල්ද ඍජුගුණ ඇත්තවුන් දකදරහි දවදසසින් පහන් සිතින්
ුනිමි.
263-264. මම පක්ෂය පිළිබ වූ තුුසේවක ද පසදළාසේවක ද ප්රාතිහායගේය පක්ෂය ද යන දපාදහෝ දිනයන්හි අටඟින්
යුත් දපදහවසේ විසීමි. හැම කල්හි නිති සිල්හි ද කයින් හා වචනදයන් සංවෘත වූවා ඉන්ද්රිය සංවරදයන් යුක්ත වූවා
මනාදකාට දබදා දදන්නී දර්හි විසීමි.
265. (එකල්හි මම) පණිවාදයන් ුරු වීමි. මුසවාදයන් ද සංයත වීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහදමර පීදමන් ද ුරු
වීමි.
266. පසේ සිකපද රැක්දමහි ඇලුණු චතුරායගේය සත්යදයහි දක්ෂ වූ (මම) යසසේ ඇති පසැසේ ඇති දර්ෞතම බුුරුන්දේ
උපාසිකාවක් වීමි.
267. ඒ පිදනන් මාදේ සිරුරු පැහැය එබඳු දවයි. ඒ පිදනන් මාදේ සම්පත්තිය දමහි සමෘද්ධ දවයි. මන වඩන්නා වූ
යම් කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු මට පහළ දවත්.
268. මහත් අනුභාව ඇති ශේරමණයන් වහන්ස, මිනිසේ ුවක් වූ මම යම් පිනක් දකදළම් ද (එය) ඔබට කියමි. එයින්
දමදසේ දිලිදසන පුණ්යදගේි ඇත්තී දවමි. මදේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.

භික්ඛාදායිකා විමාන යි
269. එම්බා දදව්දුව, යම්බඳු වූ දතෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව දසේ සිටිදනහි.
270. කවර දහේතුවකින් තිට එබඳු සිරුරු පැහැදයක් වී ද? කවර පිදනකින් තීදේ සුචරිතඵලය දමහි සමෘද්ධ දව්ද ද? මන
වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු (කවර පිදනකින්) තිට පහළ දවත් ද?
271. මහත් අනුභාව ඇති දදව්දුව, තී විචාරමි. මිනිසේ වූවා කවර පිනක් දකදළහි ද? තීදේ දම් සිරුරුපැහැය සියලු දිගුන්
බබුළුවයි. කවර පිදනකින් දමබඳු දිලිදයන පුණ්යදගේි ඇත්තී දවහි ද?
272. දම් පුණ්යඵලය යම් කවර කමගයක්හුදේ දැයි මුර්ලන් දතරුන් විසින් පුළුවුසේනා ලද ඒ දදව්දූ දතාදමෝ තුටු සිත්
ඇත්තී දමදසේ පැවැසූ ය.
273. මම දපර අත්බැව්දහි මිනිසේදලාවැ මිනිසුන් අතර මිනිසේ ුවක් වූවා දවමි. (එකල මම) පහවූ රාර්ාදි රජසේ ඇති
දවදසසින් පහන් වූ දනා කැළඹුණු සිත් ඇති බුුන් දිටිමි. මම ඒ බුුරජාණන් වහන්දසේට පහන් වූවා සියතින් භික්ෂාව
ුනිමි.
274. ඒ පිදනන් මාදේ සිරුරුපැහැය එබඳු දවයි. ඒ පිදනන් මාදේ සම්පත්තිය දමහි සමෘද්ධ දවයි. මන වඩන්නා වූ
යම් කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු මට පහළ දවත්.
275. මහත් අනුභාව ඇති ශේරමණයන් වහන්ස, මිනිසේ ුවක් වූ මම යම් පිනක් දකදළම් ද, (එය) ඔබට කියමි. එයින්
දමදසේ දිලිදයන පුණ්යදගේි ඇත්තී දවමි. මාදේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.

ුතිය භික්ඛාදායිකා විමාන


276. එම්බා දදව්දුව, යම්බඳු වූ දතෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව දසේ සිටිදනහි.
277. කවර දහේතුවකින් තිට එබඳු සිරුරුපැහැදයක් වී ද? කවර පිදනකින් තීදේ සුචරිතඵලය දමහි සමෘද්ධ දව්ද ද? මන
වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු (කවර පිදනකින්) තිට පහළ දවත් ද?
278. මහත් අනුභාව ඇති දදව්දුව, තී විචාරමි. මිනිසේ වූවා කවර පිනක් දකදළහි ද, තිදේ දම් සිරුරුපැහැය ද සියලු
දිගුන් බබුළුවයි. කවර පිදනකින් දමබඳු පුණ්යධගි ඇත්තී දවහි ද?
279. දම් පුණ්යඵලය යම් කවර කමගයක්හුදේ දැ යි මුර්ලන් දතරුන් විසින් පුළුවුසේනා ලද ඒ දදව්දූ දතාදමෝ තුටුසිත්
ඇත්තී දමදසේ පැවැසූ ය.
280. මම දපර අත්බැව්දහි මිනිසේ දලාව මිනිසුන් අතර මිනිසේ ුවක් වූවා පහවූ රාර්ාදී රජසේ ඇති දවදසසින් පහන්වූ දනා
කැළඹුණු සිත් ඇති රහත් නමක් දිටිමි. මම උන් වහන්දසේට පහන් වූවා සියතින් භික්ෂාව ුනිමි.
281. ඒ පිදනන් මාදේ සිරුරුපැහැය එබඳු දවයි. ඒ පිදනන් මාදේ සම්පත්තිය දමහි සමෘද්ධ දවයි. මන වඩන්නා වූ
යම් කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු මට පහළ දවත්.
282. මහත් අනුභාවයන් ඇති ශේරමණයන් වහන්ස, මිනිසේුවක් වූ මම යම් පිනක් දකදළම්ද, (එය) ඔබට කියමි. එයින්
දමදසේ දිලිදයන පුණ්යදගේි ඇත්තී දවමි. මාදේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවා යයි.
පාරිච්ඡත්තක
උළාර විමාන යි
283-284 (එම්බා) දදව්දුව, තීදේ පිරිවර මහත් ය. උදාර වූ සිරුරු පැහැය සියලු දිගින් බබුළුවයි. දිවබරණින් සැරසුණු
දිව්දයසේත්රීහු ද දිව්දය පුත්රදයෝ ද තිට පුද පිණිස නටති. ර්යති. (තී) සතුටු කරවති. (තී) පිරිවරා සිටිත්. මනා දැකුම්
ඇත්තිය, තිදේ දම් විමානදයෝ රන්මුවා වූහ.
285. සියලු පසේකම් ගුණදයන් සමෘද්ධ වූ තී ඔවුනට අිපති දවහි. මනාදකාට උපන් තී මහත් අනුභාව ඇත්තී දවහි. දම්
දිව්දයනිකාදයහි ප්රමුදිත දවහි. (එම්බා) දදව්දුව, විචාරනලද්දා වූ තී දම් විපාකය කිනම් කගමයක්හුදේ දැ යි කියව.
286. කවර දහේතුවකින් තිට දමබු සිරුරු පැහැදයක් වී ද? කවර පිදනකින් තීදේ සුචරිතඵලය දමහි සමෘද්ධ දව්ද ද?
මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු (කවර පිදනකින්) තිට පහළ දවත් ද?
287. මහත් අනුභාව ඇති දදව්දුව, තී විචාරමි. මිනිසේ දලා වැ කවර පිනක් දකදළහි ද? තීදේ දම් සිරුරුපැහැය ද සියලු
දිගුන් බබුළුවයි. කවර පිදනකින් දමබඳු දිලිදසන පුණ්යදගේි ඇත්තී දවහි ද?
288. දම් පුණ්යඵලය කවර කගමයක්හුදේ දැ යි මුර්ලන් දතරුන් විසින් පුළුවුසේනා ලද ඒ දදව්දූ දතාදමෝ තුටුසිත්
ඇත්තී (දමදසේ) පැවසූ ය.
289. මම දපරැ අත්බැව්දහි මිනිසේදලාවැ මිනිසුන් අතරැ මිනිසේ ුවක් වීමි. මම සැදැහැ නැති තද මසුරු බැව්ද ඇතියන් අතර
ුසිල් කුලදයක දලදහලියක් වීමි.
290. ශේරද්ධාදවන් හා ශීලදයන් යුක්ත වූ නිතර දන්දීදමහි ඇලුණු (මම) පිඞු පිණිස හැසිදරන මුබ වහන්දසේට
කබලුපූවක් පිුදවමි.
291. එකල්හි මම “ශේරමණයන් වහන්දසේ නමක් දමහි වැඩිදසේක පහන් වූ මම උන්වහන්දසේට සියතින් පූවක් පිුදවමි
ය” නැන්දණියට කීදයමි
292. ඒ නැන්දණිදයෝ “දතෝ අවිනීත සේත්රියක, ‘මම මහණට (කබලුපූ) දදමැ’යි මා විචාරන්නට දනාකැමති වූ” යයි මට
පරිභව කළහ.
293. ඉක්බිති කිපියා වූ මාදේ නැන්දණිදයෝ මට දමාදහාලින් පහර ුන්හ. උරහිස සි ලූහ. මා නසාලූහ. කලක්
ජීවත්වන්නට දනා හැකි වීමි.
294. ඒ ුකින් මිුණු මම කය බිඳීදමන් එයින් ච්යුත වූවා තව්දතිසා දදවියන්දේ සහභාවයට පැමිණිදයමි.
295. එම පිදනන් මාදේ සිරුරු පැහැය එබඳු දවයි. ඒ පිදනන් මාදේ සම්පත්තිය දමහි සමෘද්ධ දවයි. මන වඩන්නා වූ
යම් කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු මට පහළ දවත්.
296. මහත් අනුභාව ඇති ශේරමණයන් වහන්ස, මිනිසේ ුවක් වූ මම යම් පිනක් දකදළම් ද, (එය) ඔබට කියමි. එයින්
දමදසේ දිලිදයන පුණ්යදගේි ඇතියා දවමි. මාදේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.

උච්ඡුදායිකා විමාන යි
297. (දතෝ) ස හිරු දමන් අහස සහිත දපාදළාව එකලු දකාට අතිශයින් බබළහි. දශෝභාදවන් ද ශරීර වණගදයන් ද
පරිවාරදයන් ද සේවකීය අනුභාවදයන් ද ඉන්ද්රයි සහිත තව්දතිසා වැසි දදවියන් ඉක්මවා බබළන ේරහේමයා දමනි.
298. උපුල් මල්දම් දරන රුවන්මුවා මලින් නැගුණු රැළි ඇති රන්වන් සිවි ඇති උතුම් වත් දරන සැරසුණු දසාඳුරු
දදව්දුව, මා වඳින තී කවරැ යි විචාරමි.
299. දතෝ දපරැ අත්බැව්දහි මිනිසේුවක් වූවා කිනම් කගමයක් දකදළහි ද? මැනැවින් දන් දදන ලද ද? නැතදහාත් සිල්
රක්නා ලද ද? කුමකින් යසසේ ඇතිව සුර්තිදයහි උපන්නී දවහි ද? එම්බා දදව්දුව, විචාරන ලද්දී දම් ව්දපාකය කවර
කගමයක්හුදේ දැ යි කියව.
300. වහන්ස, දමකල්හි දමර්ම්හි ම (භික්ුනමක්) පිඞු පිණිස අප දර්ට එළඹිදේ ය. ඉක්බිති උන්වහන්දසේට පහන්
සිතැත්තී ඉමහත් ප්රීතිදයන් උක් දඞු කඩක් පිුදවමි.
301. පසුව නැඳි දතාදමෝ, දලදහලිය උක්දඞුකඩ දකාහි දැමුදවහි දැ යි මා විචාළා ය. එය මා විසින් බැහැර දනා දමන
ලදී. දනා ද අනුභව කරන ලදි. මම සන්සුන් දකදලසුන් ඇති භික්ුනමක්හට පිුදවමි.
302. දර්හි දම් අිපතිභාවය තීදේ ද නැතදහාත් මාදේ දැ යි දමදසේ නැඳි දතාදමෝ මට පරිභව කළා ය. නැවත පුටුවක්
දර්න පහර ුනි. කලුරිය කළා වූ මම එයින් සැව දදව්දුවක් වූවා දවමි.
303. මා විසින් ඒ කුශල කගමය පමණක් කරණ ලදී. තමා විසින් (කරන ලද) ඒ කුශල කගමය කරණ දකාට දර්න
(දම්) සැප විඳිමි. මම දදවියන් සමර් හැසිදරමි. මම පසේකම් ගුණදයන් සතුටු දවමි.
304. මා විසින් ඒ කුශල කගමය පමණක් කරණ ලදී. තමා විසින් (කරන ලද) ඒ කුශල කගමය කරණ දකාට දර්න
(දම්) සැප විඳිමි. සක් දදවිඳු විසින් දර්ාපිත වූ තව්දතිසා වැසි දදවියන් විසින් රක්නාලද මම පසේකම් ගුණදයන් යුක්ත වූවා
දවමි.
305. මාදේ උක්දඞු පූජාව මහත් විපාක ඇත. එයින් දමබඳු අනල්ප වූ පුණ්යඵලදයක් දවයි. මම දදවියන් සමර්
හැසිදරමි. මම පසේකම් ගුණදයන් සතුටු දවමි
306. ඒ මාදේ උක්දඞු පූජාව මහත් අනුභාව ඇත. එයින් දමබඳු අනල්ප වූ පුණ්යඵලදයක් දවයි. සක් දදවිඳුන් විසින්
දර්ාපිත වූ තව්දතිසා වැසි දදවියන් විසින් රක්නාලද මම නුන් දවදනහි සක්දදව්ද රජු දමන් (ප්රීත දවමි)
307. වහන්ස මම කාරුණික වූ නුවණැත්තා වූ ඒ ඔබ දවත පැමිණ වැන්දදමි. නීදරාර් බව ද විචාදළමි. ඉක්බිති
පහන්සිත් ඇති මම ඉමහත් ප්රීතිදයන් ඔබ වහන්දසේට උක්දඞුකඩක් පූජා දකදළමි.

පල්ලඞ්ක විමාන යි
308. මහත් අනුභාව ඇති දදව්දුව, මිණිදයන් හා රනින් විසිතුරු වූ මලින් ර්ැවසීර්ත් මහත් යහනක් වූ උතුම් පළදඟහි
කුුමහත් සෘද්ි විකුවගණය කරන්නී එහි සිටිදනහි ය.
309. තීදර් දම් අප්සරාදවෝ හාත්පස නටති, ර්යති, සතුටු කරවත්. මහත් අනුභාව ඇති දදව්දුව, දිව්දයධගියට පැමිණියා
දවහි. මිනිසේ වූවා කිණම් පිනක් දකදළහි ද? කවර දහේතුවකින් දමදසේ දිලිදසන පුණ්යදගේි ඇත්තී දවහි ද? තීදේ
සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
310. මිනිසුන් දකදරහි මිනිසේුවක් වූ මම ආඪේයකුලදයක දලලියක් වීමි.ක්දරෝධ දනා කරන සුලු සේවාමියාදේ වසදයහි
පවත්නාසුලු මම දපදහවසේහි අප්රමත්ත වීමි.
311. මිනිසේුවක් වූ තරුණ වූ මම පතීව්දරතාවක් විමි. පහන්සිත් ඇත්තී සේවාමියා සතුටු දකදළමි. දවරෑ දදක්හි
මනවඩන්නියක් ව හැසුරුණු මම දපර සිල් ඇත්තී වීමී.
312. ඒ (මම) සතුන් මැරීදමන් දවන් වීමි. දසාරකම් දනා කරන්නියක් වීමි. පිරිසිු කායකගම ඇත්තියක් ද පිවිතුරු
බඹසර ඇත්තියක් ද මත්පැන් දනා දබාන්නියක් ද වීමි. දබාරු දනා ද කීමි. ශික්ෂාපදයන් සම්පූණග කරන්නියක් වීමි.
313. දමදසේ ආගේය ධගමානුර්ත වූ ප්රීතිසිත් ඇති ඒ මම පක්ෂය පිළිබ වූ තුුසේවක ද පසදළාසේවක ද අටවක ද
ප්රාතිහාගේය පක්ෂය ද (යන දපාදහෝ දිනයන්හි) පහන් සිත් ඇත්තී අටඟින් යුත් දපදහවසේ විසීමි.
314. දම් උතුම් ආගේය අෂේටාංර්දයන් යුක්ත වූ සැප විපාක ඇති කුශලය සමාදන් ව යහපත් තැනැත්තියක් වූවා
සේවාමියා අනුව පවත්නී දපරැ බුුරජාණන් වහන්දසේදේ ශේරාවිකාවක් වීමි.
315. දිව්දය සම්පත්තියට හිමි වූ මම මිනිසේ දලාව දමබඳු කුශල කගමයක් දකාට මරණින් මතු පරදලව්දහි දිව්දයධගියට
පැමිණියා සුර්තියට ආදයමි.
316. සිත්කලු වූ උතුම් වූ විමානදයකැ අප්සරා සමූහදයන් පිරිවරන ලද මම සේවකීය ශරීරාදලාක ඇත්තියක් වීමි.
දීර්ගායුෂ ඇති දිව්දය විමානයට පැමිණි මා දිව්දය සමූහදයෝ රමණය දකදරත්.
ලතා විමාන යි
317. සිරිමත් වූ සක්දදව්ද රජහුදේ (පිරරිවර වූ ද) දවසවුණු රජුදේ ූවරු වූ ද දවදසසින් බබළන සිරුරු ඇති ලතා-
සජ්ජා-පවරා-අච්චිමුඛී-සුතා යන දදවඟදනෝ දැහැමි ගුණදයන් බබළන්නාහු ය.
318. එම දිව්දයසේත්රීහු පසේදදන හිමවත් දපදදදසහි සිහිල්දිය පිරුණු උපුල් මලින් ර්ැවසීර්ත් යහපත් ර්ඟට දියනෑමට
ගියාහු ය. ඒ දදවඟදනෝ එහි සේනානය දකාට සිත් අලවා නටා ගී ර්යා ක්රීඩා කළහ. (ඔවුනතුදරන්) සුතා දදව්දූදතාදමෝ
ලතා දදව්දුවට දමදසේ කීවා ය.
319. උපුල්මල්දම් දරන රුවනමුවා මලින් නැඟුනු රැළි ඇති රන්වන් සිවි ඇත්තීය, තී විචාරමි. මිදදල්ල මලක දරාන්
වැනි තඹවන් දරාදින් ර්ැවසීර්ත් ඇසේ ඇති ශරදාකාශය වැනි පිරිසිු අඟපසඟින් බබළන දීගඝායු ඇති ලතාදවනි, තීදේ
දම් පරිවාර සම්පත්තිය හා කීතගිය කවර පිදනකින් උපනු ද?
320. දසාඳුර, කවර පිනකින් සැමියාට අතිශයින් ප්රිය වූවා දවහි ද? රූපදයන් උතුම් වූ ඉතා දසාඳුරු බැව්ද ඇත්තී දවහි
ද? නැටුම් ර්ැයුම් වැයුම්හි දක්ෂ වූවා දවහි ද? (දිව්දය) සේත්රී පුරුෂයන් විසින් විචාළ තී අපට කියව.
321. මිනිසුන් අතරැ මිනිසේ ුවක් වූ මම මහත් සම්පත් ඇති කුලදයකැ දල්ලියක් වීමි. ක්දරාධ දනා කරන සුලු
සේවාමියාදේ වශදයහි එක්වන් පවත්නා සුලු මම දපදහවසේහි අප්රමත්ත වීමි.
322. මිනිසේ ුවක් වූ තරුණ වූ මම පතිව්දරතාවක් වීමි. පහන්සිත් ඇත්තී සුහුරුබඩු සහිත වූ නැදිමයිලන් ද දැසි දසුන් ද
සහිත වූ සැමියා සතුටු දකදළමි. එහි දී (ඒ කුලදයහි දහෝ කාලදයහි දහෝ) මා විසින් දම් පින කරන ලදී.
323. ඒ මම ඒ කුශලකගමදයන් ආයුෂ-වණග-සැප-බල යන කරුණු සතරින් විශිෂේඨත්වය ලැබීමි. අපමණ දකළිසුව ද
විඳිමි.
324. දම් ලතා දතාදමෝ යමක් කියා ද එය (දතාප විසින්) අසන ලද්දද් දනා දව්ද ද, අපදේ යම් සැකදයක් දව්ද ද, එය
අපි ඇසුදවමි. (ඕ දතාදමෝ) අපට එය ඇති සැටි ප්රනාශ කළා යැ. උතුම් සේත්රීන් වූ අපට සේවාමි පුරුෂයන්දේ පිහිට
උතුම් ය. අපට (ඔහු) උතුම් දදවිදයෝ ද දවත්.
325. සිය සැමියන් දකදරහි යම් ඒ හැසිරීමක් නිසා සියලු සේත්රීහු පතිවත ඇත්දතෝ දවත් ද ,අපි සියලු දදනා ද එම
පතිවත රකිමු. දම් ලතා දතාදමෝ යම් සැපතක් ලබා ය යි කියා ද, ඒ පතීව්දරතා ධගදමයහි හැසිර අපි සැපත ලබමු.
326. කඳු වනලැහැේ ඇසුරු කළ මාංසාහාර දකාට ඇති සිංහයා (මහීධර) පවගතය ආශේරය දකාට දවදසමින් අන්
සිවුපා සතුන් මැඩ නසා බල විසින් හීන වූ සතුන් යම්දසේ මරා කයි ද.
327. එදසේ ම දම් දලෝකදයහි ධගමචාරී වූ සැදැහැති යම් ආයග ශේරාවිකාවක් වී ද, ඕදතාදමෝ සිය සැමියා නිසා වසන්නී
ඔහු අනුව පතිවත රකින්නී ක්දරාධය මසුරුමල මැඩ සේවර්ගදයහි සතුටු දවයි.

ගුත්තිල විමාන යි
328. සකදදව්ද රජතුමනි, සත්තතක් ඇති ඉතා මිහිරිවූ සිත්කලු වූ වීණාවාදනය (මූසිලයාට) ඉර්ැන්වීමි. ඒ මූසිල දතදම්
රඟමඞදලහි තරඟ වශදයන් මා කැ වයි. මට පිහිට වනු මැනවි.
329. ඇුරුතුමනි, මම ඔබට පිහිට දවමි. මම ඇුරන් පුදන්දනක්මි. ශිෂේය වූ මූසිල දතදම් දතාප දනා දිනන්දන් ය.
(දතපි) සිසුහු දිනන්නහුය.
330. (එම්බා) දදව්දුව, යම්බඳු වූ දතෝ මනාරුසිදරන් සියලු දිගින් බබුළුවමින් දවහත් තරුව දසේ සිටිදයහි.
331. කවර දහේතුවකින් තිට එබඳු සිරුරු පැහැදයක් වී ද? කවර පිදනකින් තීදේ සුචරිතඵලය දමහි සමෘද්ධ දව්ද ද? මන
වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු දවත් ද? ඒ සම්පත්තීහු (කවර පිදනකින්) තිට පහළ දවත් ද?
332. මහත් ආනුභාව ඇති දදව්දුව තා විචාරමි. මිනිසේ වූවා කවර පිනක් කළාද? තීදේ දම් සිරුරු පැහැය ද සියලු දිගුන්
බබුළුවයි. කවර පිදනකින් දමබඳු පුණ්යාදගේි ඇත්තී දවහි ද?
333. දම් පුණ්යඵලය කවර කගමයක්හුදේ දැ යි මුර්ලන් දතරුන් විසින් පුළුවුසේනා ලද ඒ දදව්දූ දතාදමෝ තුටුසිත්
ඇත්තී දමදසේ පැවසූ ය.
334. උතුම් වසේත්ර දදන්නා වූ සේත්රි දතාදමෝ සේත්රීපුරුෂයන් අතුදරහි උතුම් දවයි. දමදසේ ප්රිය වසේතු දදන්නා වූ ඕ
දතාදමෝ දදව්දදලාවට පැමිණ මන වඩන්නා වූ දිව ඉසුරු ලබන්නී ය.
335. ඒ මාදේ විමානය බලනු මැනවි. මම කැමැති දසේ රු දරන්නා වූ අප්සරාවක් දවමි. මම අප්සරාවන් දහසකට උතුම්
දවමි. පිදනහි විපාකය බලනු මැනවි.
336. එම පිදනන් මාදේ සිරුරුපැහැය එබඳු දවහි. එම පිදනන් මාදේ සම්පත්තිය දමහි සමෘද්ධ දවයි. මන වඩන
යම්කිසි සම්පත්තීහු දවත් ද,ඒ සම්පත්තීහු මට පහළ දවත්.
337. මහත් අනුභාව ඇති ශේරමණයන් වහන්ස, මිනිසේුවක් වූ මම යම් පිනක් දකදළම් ද, (එය) ඔබට කියමි. එයින්
දමදසේ දිලිදසන පුණ්යාධගි ඇත්තී දවමි. මාදේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
(දම් විමානදයහි යම්දසේ ද එදසයින් මතුදයහි හැම විමානයන්හි විසේතර කටයුතු)
338-41. විශිෂේට වූ ශරීරප්රභාදයන් … දතාපදේ සිරුරුපැහැය ද, හැම දිගුන් බබුළුවයි.
342. (සමන්මල් ආදී) උත්තමපුෂේපයක් දදන සේත්රී දතාදමෝ නරනාරීන් දකදරහි උත්තම දවයි. දමදසේ ප්රිය සේවභාව
ඇති වසේතු දදන ඕ දතාදමෝ දිව්දයවිමානාදී සේථානයට පැමිණ මනවඩන දෑ ලබයි.
343. ඒ මාදේ විමානය බලව. මම කැමති දසේ රූප ධරන අප්සරාවක් දවමි. මම අප්සරාවන් දහසකට උතුම් දවමි.
පුණ්ය විපාකය බලව.
344-49. එයින් මට එබඳු සිරුරුපැහැ දවයි. … මාදේ සිරුරු පැහැ ද හැම දිගුන් බබුළුවා යී.
350-73. (චන්දනාදි) උත්තමර්න්ධදාන කරන සේත්රී දතාදමෝ නරනාරීන් දකදරහි උත්තම දවයි … උතුම් පලවැළ
දදන සේත්රී උතුම් රස දදන සේත්රී ...
374-81. මම කසුප් බුුන්දේ දාර්ැේහි ර් පසඟුල් ුනිමු. ... ඒ මාදේ විමන බලව ... මාදේ සිරුරුපැහැ ද හැම දිගුන්
බබුළුවා.
382-89. මම මඟට පිළිපන් භික්ූන් ද භික්ුණීන් ද ුටුමු. මම උන්වහන්දසේදේ දහම් අසා එක් දවසක් දපදහවසේ වුසූමු.
ඒ මාදේ විමන බලව. ... මාදේ සිරුරුපැහැ ද හැම දිගුන් බබුළුවා.
390-97. මම දිදයහි සිටියා පහන් සිතින් මහණක්හට පැන් ුනිමු. ඒ මාදේ විමන බලව. ... මාදේ සිරුරුපැහැ ද හැම
දිගුන් බබුළුවා.
398-405. මම චණ්ඩ වූ ක්දරාධ කරන පරුෂ වූ නැන්දණියන්ට ද මයිලණුවනට ද දදාසේ පහළ කිරීම රහිත වැ සිහි ඇති
වැ සේවකීය ශීලදයන් යුතු වැ මැනැවින් උපසේථාන කළමු ...
406-13. මම දාසී වැ ක්දරාධ නැති වැ අතිමාන නැති වැ ධන දහේතුදයන් දනා මැලි වැ දමරමාදේ බැළදමදහ
කරන්නක් වූමූ. තමා ලද දකාටස අගතථ ඇතියනට දබදාදදන සැහැවි ඇතියක් වූමු ...
414-21. මම පිඞු සිඟා යන මහණක්හට කිරිබතක් ුන්මු ... දමදසේ පින්කම් දකාට සුර්තියට පැමිණ තුටු දවමි ...
422-609. මම උක්සකුරු කඩක් ුන්මු ... මම උක්දඞු කඩක් ුන්මු … මම තියඹරා ඵලයක් ුන්මු. .. මම සිහින් කැකිරි
ඵලයක් ුන්මු ... මම මහකැකිරි ඵලයක් ුන්මු ... මම වැල්ඵලයක් ුන්මු … මම දබාරළුදමුණු ඵලයක් ුන්මු ... මම
ගිනිකබලක් ුන්මු ... මම පළාමිටක් ුන්මු. ... මම මල්මිටක් ුන්මු … මම මූලපළාමිටන් ුන්මු. … මම දකාසඹදකාළ
මිටක් ුන්මු … මම ඇඹුල්කැ ක් ුන්මු … මම තලමුරුවටක් ුන්මු … මම කාබහනක් ුන්මු … මම අංසකඩක් ුන්මු
… මම ආදයාර්-පට්ටයක් ුන්මු … මම සියුරැසේ විජිනිපතක් ුන්මු … මම තල්වටක් ුන්මු … මම දමානරපිලින් කළ
මකසවිජනියක් ුන්මු … මම ඡත්රයක් ුන්මු … මම වහන්සඟළක් ුන්මු … මම පූපයක් (කැවුමක්) ුන්මු … මම
අේර්ලාවක් ුක්මු ...
610. (එම්බා) දදව්දුව, යම්බු වූ දතෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව දසේ සිටිදනහි,
611. කවර දහේතුවකින් තිට එබඳු සිරුරුපැහැදයක් වී ද? කවර පිදනකින් තීදේ සුචරිතඵලය දමහි සමෘද්ධ දව්ද ද?
මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු (කවර පිදනකින්) තිට පහළ දවත් ද?
612. මහත් අනුභාව ඇති දදව්දුව, තී විචාරමි. මිනිසේ වූවා කවර පිනක් දකදළහි ද? තීදර් දම් සිරුරුපැහැය ද සියලු
දිගුන් බබුළුවයි. කවර පිදනකින් දමබඳු දිලිදයන පුණ්යධගි ඇත්තී දවහි ද?
613. දම් පුණ්යඵලය කවර කමගයක්හුදේ දැ යි මුර්ලන් දතරුන් විසින් පුළුවුසේනා ලද ඒ දදව්ද ූ දතාදමෝ තුටු සිත්
ඇත්තී (දමදසේ) පැවසූ ය.
614. පිඞු පිණිස හැසිදරන්නා වූ භික්ුනමක්හට මම සක්ඛලික නම් කැවිලි දවදසසක් ුනිමි. දමබඳු (කුශල) කමගයක්
දකාට සුර්තියට පැමිණ සතුටු දවමි.
615. ඒ මාදේ විමානය බලනු මැනවි. මම කැමති දසේ රූ දරන්නා වූ අප්සරාවක් දවමි. මම අප්සරාවන් දහසකට උතුම්
දවමි. පිදනහි විපාකය බලනු මැනවි.
616. ඒ පිදනන් මාදේ සිරුරු පැහැය එබඳු දවයි. ඒ පිදනන් මාදේ සමාපත්තිය දමහි සමෘද්ධ දවයි. මනවඩන යම්කිසි
සම්පත්තීහු දවත් ද, ඒ සමාපත්තීහු මට පහළ දවත්.
617. මහත් අනුභාව ඇති ශේරමණයන් වහන්ස, මිනිසේ ුවක් වූ මම යම් පිනක් දකදළම් ද, (එය) ඔබට කියමි. එයින්
දමදසේ දිලිදසන පුණ්යාදගේි ඇතියා දවමි. මාදර් සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (සක්ඛලිකදායිකා) 36.
618. ආශේචගේයදයකැයි, මාදේ ඊම සුන්දර යැ. අද මට මනා උදදයකි. යහනින් නැඟීම ද යහපති. යම් දහදයකින්
කැමැති රූ දරන දදවසරන් ුටුදයම් ද එදහයිනි.
619. මම දමාවුන්දේ දහම් අසා දබාදහෝ කුසල් කරන්දනමි දන් දීදමන් ද සමව හැසිරීදමන් ද සීලසංවරදයන් ද
ඉන්ද්රිය දමනදයන් ද (අන්යදයෝ) යම් තැනකට දර්ාසේ දශෝක දනා දකදරත් ද, ඒ මම ද එහි යන්දනමි

දද්දල්ල විමාන යි
620. යසසේ ඇති දදව්ද ුව, රූප සම්පත්තිදයන් ද පරිවාර සම්පත්තිදයන් ද අතිශයින් ද බබළන දතෝ තව්දතිසා වැසි සියලු
දදවියන් ඒ වණගාදී සම්පත්තිදයන් අබිබවා බබළදනහි.
621. (මම මින් දපර තී) ුටු බවක් දනා දනිමි. දමය පළමු දැකීමය. කිනම් දිව්දයනිකාදයකින් ච්යුත ව අවුත් නමින් මා
අමතදනහි ද?
622. භද්රාදවනි, මම දපරැ මිනිසත් බදවහි සුභද්රා නම් වීමි. තීදේ කනිටු බුහුන වූ මම (දතාප සැමියාදේ) සම බිරියක්
ද වීමි.
623. ඒ මම කාබුන් මරණින් මතු මිනිසත් බැවින් මිුණි එයින් ච්යුත ව නිගමාණරතී නම් දදවියන්දේ සහභාවයට
පැමිණිදයමි.
624. මහ පින්කම් කළ ඒ සත්ත්වදයෝ යම් නිගමාණරතී නම් දදවියන් දවත දයත් ද, සුභද්රාදවනි දතෝ ද එම
නිගමාණරතී නම් දදවියන් මැද තම උපත ප්රකාශ දකදරහි.
625-626. යසසේ ඇත්තී ය, කවරක්හු විසින් අනුශාසිත වූ දතෝ දකදසේ කිනම් කරුදණකින් දකබඳු දදනකින් කිනම්
මනා ව්දරතයකින් දමබඳු යසසකට පැමිණියා මහත් වූ දවදසසක් ලැබූදයහි ද, (එම්බා) දදව්ද ුව, විචාරන ලද්දී දම්
විපාකය කිනම් කගමයක්හුදේ දැ යි කියව.
627. (භද්රාදවනි) යම් දහදයකින් දපරැ අත්බැව්දහි පහන් සිතැත්තී සියතින් දක්ෂිණාහග සඞ්ඝයාට පිඞු පා අටක් දාන
වශදයන් දිනීම් ද,
628. එම පිදනන් මාදේ සිරුරුපැහැය එබඳු දවයි. ඒ පිදනන් මාදේ සමපත්තිය දමහි සමෘද්ධ දවයි. මනවඩන්නා වූ
යම්කිසි සම්පත්තීහු දවත් ද, ඒ සම්පත්තීහු මට පහළ දවත්.
629. මහත් අනුභාව ඇති දදව්ද ුව, මිනිසේ ුවක් වූ මම යම් පිනක් දකදළම් ද (එය) ඔබට කියමි. එයින් දමදසේ දිලිදසන
පුණ්යාධගි ඇතිදයම් දවමි. මාදර් සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
630. (සුභද්රාවනි, එකල) පහන් සිතැති මම ද සන්හුන් ඉඳුරන් ඇති ේරහේමචාරී වූ දබාදහෝ භින්ූන් තිට වඩා සියතින්ම
අහර පැනින් සැතැප්පවීමි. මම තිට වඩා ඉතා වැඩියක් දී පහත් දදව්දදලාවට (තව්දතිසාවට) පැමිණිදයම් දවමි.
631. දතෝ ඉතා සේවල්පයක් දී දකදසේ මහත් වූ දවදසසකට පැමිණිදයහි ද? (එම්බා) දදව්ද ුව විචාරන ලද්දී දම් විපාකය
කිනම් කගමයක් හුදේ දැ යි කියව.
632. පූවග කාලදයහි (උදාර ගුණ ඇති බැවින්) මනවඩවන (දගවත නම්) භික්ුනමක් මා විසින් නිමතන ලද්දද් විය.
මම ඒ දගවත දතරුන් තමන් සහිත අට නමක් දකාට බතින් පැවරීමි.
633. ඒ දගවත දතරණුදවෝ මා හිතදයහි දපරටුවූදවෝ අනුකම්පා පිණිස සඟනට දදවයි මට වදාළහ. මම
උන්වහන්දසේදේ වචනය දකදළමි.
634. ඒ සඞ්ඝර්තදක්ෂිණා දතාදමෝ අපමණගුණ ඇති සඟන දකදරහි පිහිටියාය. තී විසින් පුද්ර්ලයන් දකදරහි දදන
ලද ඒ දානය තිට මහත්ඵල දනා වී.
635. සඟුන් දකදරහි ුන් දානය මහත්ඵල යයි මම දැන් දනිමි. ඒ මම මිනිසත් බවට දර්ාසේ (ප්රතිේරාහකයන්දේ) වදන්
දන්නී පහ වූ මසුරුමල ඇත්තී අප්රමත්තව පුන පුනා සඟනට දන් දදන්දනමි.
636. භද්රාවනි, (යම් දදව්ද ුවක්) තව්දතිසා වැසි සියලු දදවියන් ශරීරවණගදයන් ඉක්මවා බබළා ද තී සමර් කථා දකදග
ද දම් කවර දදව්දුවක් ද?
637. සක්දදව්දරජුනි, දපරැ මිනිසත් බැව්ද හි මිනිසේ ුවක් වූ ඕ දතාදමෝ මාදේ කනිටු බුහුන වූවා සැමියාදේ සම බිරිය වූවා
ය.කළ පින් ඇත්තී සඟනට දන් දී දවදසසින් බබළා යැ යි.
638. භද්රාවනි, (තීදේ) බුහුන දපරැ අපමණ ගුණ ඇති සඟන දකදරහි යම් දක්ෂිණාවක් පිහිටුවා ලූ ද, ඒ කාරණදයන්
තිට වඞා දවදසසින් බබළා යැ යි.
639. යම් සඟ රුවනක් දකදරහි ුන් දදය මහත්ඵල දව්ද නම් දානදේ විපාකය මා විසින් ගිජුකුළු පව්දදවහි දී බුුරජාණන්
වහන්දසේ විචාරන ලද්දද් (උන්වහන්දසේදර්න් අසා දැනර්න්නා ලද්දද්) ය.
640. පින් කැමති ව දන් දදන්නා වූ මිනිසේනට යම් සඟරුවනක් දකදරහි ුන් දදය මහත් ඵල දව්ද ද, එබඳු ප්රතිසන්ි-
ප්රවෘත්ති විපාක දදන පින් දකදගවා.
641. යම් සඟරුවනක් දකදරහි ුන් දදය මහත් ඵල දව්ද ද, සත්ත්වයන්දේ සිය කම්පල දන්නා වූ බුුරජානන් වහන්දසේ
දානදයහි ඒ විපාකය මට වදාළ දසේක.
642. මාර්ගසේථදයෝ සිව්ද දදදනක, ඵලසේථදයෝ සිව්ද දදදනකැ යි දම් සඞ්ඝ දතදම් සෘජු වූදේ යැ. (ආගේයවූ) ප්රඥා ශීල
සමාි ඇත්දත් යැ.
643. පින්පල කැමැති ව දන්දදන්නා වූ මිනිසුනට යම් සඟරුවනක් දකදරහි ුන් දදය මහත් ඵල දව්ද ද (එබඳු)
ප්රතිසන්ි ප්රවෘත්ති විපාක දදන පින් දකදගවා.
644. දම් සඞ්ඝ දතදම් ගුණදයන් මහත් බවට ගිදේ ය. (ඵලවිපුලත්වයට දහේතුභාවදයන්) විපුල වූදේ ය. දම් සඞ්ඝ
දතදම් උදි නම් සාර්රය දසේ ගුණදයන් පමණ දනා දකාට හැක්දක් ය. ශේදගෂේඨ වූ දලාවට නැණලු කරන්නා වූ දතල
නරවීරශේරාවකදයෝ ම නිවන්මඟ දක්වත්.
645. යම් දකදනක් සඟුන් උදදසා දන් දදත් ද, ඔවුන් විසින් (එය) මැනැවින් දදන ලද ය. දර්නවුත් පුදන ලද ය.
(මහදන් විසින්) යාර් කරන ලද ය. සඟුන් දකදරහි පිහිටියා වූ ඒ සඞ්ඝර්ත වූ දක්ෂිණා දතාදමෝ මහත්ඵල ඇතැ යි
බුුරජුන් විසින් වණගනා කරන ලද.
646. දමබඳු (සඟුන් උදදසා ුන්) දාන සිහිකරන්නා වූ හටර්ත් දසාම්නසේ ඇති යම් දකදනක් මුල් සහිත ව මසුරුමල
ුරු දකාට දලෝකදයහි හැසිදරද්ද, ඔහු නින්දා දනා කරන ලද්දදෝ සර්දලාවට පැමිදණත්.

දපසවතී විමාන යි
647. පළිඟුමිණිමුවා බිතින් හා රන්රිදී දැලින් හාත්පස වසන ලද නන්වැදෑරුම් විසිතුරු තල ඇති ඉතා රම්ය වූ දතාරණින්
සැුම් ලත් රුවන් වැල්දලන් ර්ැවසුණු මිුල් ඇති මැනැවින් බබළණ දම් විමන දිටිමි.
648. අඳුරු ුරලන දහසේ ර්ණන් රසේ ඇති හිරු සරා කල්හි යම්දසේ අහස දසදදස බබළා ද, එදසේම රෑ ගිනිසිළ අහසේ
දපදදස යම්දසේ බබළා ද, එදමන්ම තී දේ දම් විමන අතිශයින් බබළ යි.
649. අහදසහි තිබූ තීදේ දම් මනරම් විමන විුලියක් දසේ ඇස මුසපත් දකදග. (එදසේම) දම් විමන දවණදබර
මිහිඟුදබර අත්තල කසේතල නදීන් දඝෝෂිත වූ සුදසුන්පුරය දසේ දදව්දසැපතින් සමෘද්ධ ය.
650. (දමහි) පියුම් දහලපුල් රතුපුල් නිලුපුල් යන ජලජ පුෂේපදයෝ දවති. සීනිද්ද බඳුවද අදනාජ වෘක්ෂදයෝ ද දවති.
පිපිමල් ඇති සල් දහෝපලු වෘක්ෂදයෝ ද දවති. (තීදේ) දම් විමන දමදසේ නන්වැදෑරුම් උතුම් ර්සේවල සුවඳින් සුව
කැවුදණ් ය.
651. යසසේ ඇති දදව්දුව, ඉවුදරහි පිහිටි දහාර දදල් බුජඟ රුක්වලින් යුක්ත වූ තල් දපාල් ඈ තෘණ ජාතීන්දර්න් හා
මනා දසේ පිපි මල් ඇති එල්දබන වැල්වලින් යුත් මිණිදැල් බඳු දිය ඇති මනරම් දපාකුණු තීට පහළව ඇත.
652. දිදයහි හටර්න්නා යම් (පුමාදී) පුෂේපජාතදයෝ දවත් ද, දර්ාඩ හටර්න්නා යම් සීනිද්ද ආදී වෘක්ෂ ජාතදයෝ දවත් ද,
(එයින් අන්යවූත්) යම්බු මල්රුක් පලරුක්හු දවත් ද, මිනිසුන් අයත්වූත් දනා මිනිසුන් අයත් වූත් දදවියන් අයත් වූත් ඒ
සියලු ම වෘක්ෂදයෝ තී දේ විමන් සමීපදයහි ඇත්තා හු මැ යි.
653. මනහර ඇසේපිය ඇත්තිය, දම් විපාකය කිනම් කායාදි සංයමයක්හුදේ ද? කිනම් ඉන්ද්රිය දමනාදි දමයක්හුදේ ද,
(විපාක දදන්නට ඇරැඹූ) කිනම් කගමබලදයකින් දමහි උපන්නී දවහි ද? තී විසින් දම් විමන යම් දසේ ලබන ලද ද, ඒ
කමගය (මට) අනුරූප පද විසින් කියව.
654. දකාසේවාලිහිණි දමානර ඇටිකුකුළු සමූහයා හැසුරුණු දිව්දයමය වූ දියකාවුන් හා හසේරජුන් විසින් දසවුනා ලද
විලිකුළු දකාවුල් ඈ විහඟුන් විසින් නිතර නද දදන ලද දම් විමන මා විසින් යම්දසේ ලබන ලද ද,
655. නන්වැදෑරුම් අතුපතරින් ර්ැවසීර්ත් මල්රුක්වලින් විසිතුරු වූ පදළාල් දඹ දහෝපලු රුක් ඇති දම් විමන මා විසින්
යම්දසේ ලබන ලද ද, වහන්ස එය ඔබවහන්දසේට කියන්දනමි, අසනු මැනවි.
656. වහන්ස මර්ධරට නැදර්නහිරදිර් නාළක නම් ර්දමක් ඇත. මම දපරැ ඒ නාළක ර්දමහි (එක් ර්ැහැවි කුලදයකැ)
දලදහළියක් වීමි. ඒ මා දසසවතී යන නමින් අන්යදයෝ දත්හ.
657. ඒ (දසසවතී නම් වූ) මම සතුටුසිත් ඇත්තී ධගමාත්වියන්හි දක්ෂ වූ බුුරජුන් විසින් බුහුමන් කරන ලද දදව්දමිනිසුන්
විසින් පුදන ලද ගුණදයන් පමණ දනාකට හැකි ශීලාදී ගුණදයන් මහත් වූ පිරීනිවියා වූ සැරියුත් දතරණුවන් මලින්
පිුදවමි.
658. (ඒ මම) නිරුපිදශෂ නිවගාණයට පැමිණි පැසුළු සිරුරු දැරූ උදාර ගුණවත් (සැරියුත්) මහදතරුන් වහන්දසේ පුදා
මිනිසේ සිරුර හැර තව්දතිසාවට පැමිණිදයම් දමහි දවදසමි.

මල්ලිකා විමානය යි
659. රන්වන් වත් ඇත්තිය. රන්වන් ධ්වජ ඇත්තීය, රන්වන් අබරණීන් බබළන්නීය, තී සිත්කලු වූ
මනරම්වූ රන්වන් උතුරුසළුදයන් දනා සැරසුනී ම දහාබදනහිය.
660. රන්වන් වළලු දරන්නීය, රන්මුවා මුුන්මල්කඩින් සැරසුනිය, රන්දැලින් වැසුණු සිරුරු ඇත්තීය,
නන් රුවන් මල්දම් ඇත්තිය, තී කවරක් ද?
661. (තීදේ දකසේ කලදඹහි හා අත්හි) රනින් කළ මල්මාලා පියුම්රා මිණිදයන් කළ මල්මාලා, මැසිරිර්ල්
මිණිදයන් කළ මල්මාලා, රත්පැහැ මිණිදයන් කළ මල්මාලා, පදරවි ඇසේ වැනි මිණිදයන් විසිතුරු වූවාහු
ද දවත්.
662. දම් මල්දම්හි දමානරුන්දේ නාදය දමන් හසේ රුන්දේ හඞ දමන් කුරවි දකවිල්ලන්දේ කූජන
දමන් මනහර නද ඇදසයි. ඔවුන්දේ නාදය වැයූ පසඟතුරුනද දමනි.
663. නන් රුවනින් විසිතුරු කරන ලද තීදේ රථය ද යහපත්ය. මනහරය. නන්වැදෑරුම් රිය අවයවදයන්
දමානවට දබදන ලද්දද් ම දහාබදන් ය.
664. රන්බිඹුවන් රිදයක් හි සිටියා වූ යම්බඳු තී දම් දපදදස බබළවහිද, (එම්බා) දදව්දුව, විචාරන ලද්දී දම්
විපාකය කිනම් කමගයක්හුදේ දැයි කියව.
665. මම පහන් සිත් ඇතියා රන්රුවනින් විසිතුරු කළ ඔේබන ලද මුතුදපළ ඇති රන්මුවා කැලුම් රැසින්
වැසුණු රන් දැලක්, පමණ දනාකට හැකි ගුණ ඇති පිරිනිව්ද දර්ායුම් බුුරුන් දකදරහි පිුදවමි.
666. මම බුුරජුන් වණගනා කළ ඒ කුශලකමගය දකාට පහ වූ දශෝක ඇත්තී සැප ඇත්තී නීදරාර්වූවා
දවදසසින් සතුටු දවමි.

විසාලක්ඛි විමාන යි
667. මහත් ඇසේ ඇති දදව්දුව, තී (දපර අත්බැව්දහි) කවර නැමැත්තියක් වූවා ද? දිවසරන් සමූහදයන් පිරිවරන ලද්දී
සිත්කලු සිතුලිය දවදනහි හාත්පස හැසිදරයි.
668. යම් කාදලක තව්දතිසා වැසි දදවිදයෝ දම් සිතුලිය වනයට පිවිදසත් ද, (එකල) දමහි පැමිණියා වූ යාන සහිත වූ රිය
සහිත වූ සියල්දලෝ ම විසිතුරු අයුරු ඇත්දතෝ දවත්.
669. දමහි පැමිණි දම් උයදනහි හැසිදරන තීදේ සිරුදරහි (පුෂේපාදීන්) අමුතු විසිතුදරක් දනාදපදන්. තීදේ රූපය
දමබඳු (පැහැපත්) වූදේ කවර පිදනකින් ද? (එම්බා) දදව්දුව, විචාරණ ලද්දී දම් විපාකය කවර පුණ්යකමගයක්හුදේ
දැයි කියව.
670. දදවිඳුනි, යම් පිදනකින් මාදේ දම් රූපයත් දිව්දයර්තියත් දිව්දයධගියත් දිව්දයානුභාවයත් වී ද, සක්දදව්දඳුනි, එය
අසනු මැනවි.
671. මම දපරැ මනරම් වූ රජර්හනුවරැ ශේරද්ධාදයන් හා ශීලදයන් යුක්ත වූ සියලු කල්හි දන්දීදමහි ඇලුනු සුනන්දා නම්
උපාහිකාවක් වීමි.
672. (එකලැ මම) වසේත්ර ද ආහාර ද දසනසුන් ද පහන් ද සෘජුගුණ ඇත්තවුන් දකදරහි දවදසසින් පහන් සිතින් ුනිමි.
673-74. මම පක්ෂය පිළිබ තුුසේවක ද පසදළාසේවක ද ප්රාතිහාගේයපක්ෂය ද යන දපාදහෝ දිනයන්හි අටඟින් යුත්
දපදහවසේ වීසිමි. සියලු කල්හි නිති සිල්හි ද පිහිටිදයමි. කයින් හා වචනදයන් සංවෘත වූවා ඉන්ද්රිය සංවරදයන් යුක්ත
වූවා දබදා දදන්නී දර්හි විසීමි.
675. (එකල්හි මම) පණිවාදයන් ුරුවීමි, මුසවාදයන් සංයතවීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහදමර පීදමන් ද
ුරුවීමි.
676. පසේ සිකපද රැක්දමහි ඇලුණු චතුරාගේයසත්යදයහි දක්ෂවූ මම යසසේ ඇති පසැසේ ඇති දර්ෞතම බුුරජුන්දේ
උපාසිකාවක් වීමි.
677. ඒ මට දිනපතා නෑ කුලදයන් දැසේසක් මල්මාලා දර්න එයි. මම ඒ සියල්ලම බුුරජාණන් වහන්දසේදේ
ධාතුශචත්යයට පූජා දකදළමි.
678. දපාදහෝ දිනදයහි දර්ාසේ මම පහන් සිත් ඇත්තී සියතින් ම මල් ර් විලවුන් සෑයට පිුදවමි.
679. දදව්දඳුනි, යම් මාලාවක් පූජා දකදළම් ද, ඒ (කුශලකගමදයන්) මාදේ රූපයත් දිව්දයර්තියත් දිව්දයධගියත්
දිව්දයානුභාවයත් විය.
680. යම් දහයකින් මම සිල්වත් වීම් ද ඒ ශීලය දමදතක් විපාක දනා දදයි. දදව්දඳුනි, දකදසේ නම් මම දසදර්ැමිනියක්
වන්දනම් දැ යි මාදේ පැතුදමක් ද වන්දන් යි.

පාරිච්ඡත්තක විමාන යි
681. (එම්බා දදව්දුව) තී රමණීය වූ සිත්කලු වූ පරසතු නම් දකාදබෝලීල මල් රැදර්න දිවකුසුම් දම් දර්ාතන්නී ර්යන්නී
මැනැවින් සතුටු දවහි.
682. නටන්නා වූ ඒ තීදේ අඟපසඟින් කන්කලු වූ මනරම් දිව්දය ශේදදයෝ සවගප්රකාරදයන් නික්දමති.
683. නටන්නා වූ ඒ තීදේ අඟපසඟින් පිරිසිු සුව ැති මනරම් වූ දිව්දයර්න්ධදයෝ සවගප්රකාරදයන් හමත්.
684. (තීදේ) ශරීරය සැදලන කල්හි දකසේ දවණිදයහි යම් පළ නාදවෝ දවත් ද, ඔවුන්දේ ශේදය පසඟතුරු නද දසේ
ඇදසේ.
685. ම සුළඟින් සැදලන සුළඟින් දවදසසින් සැදලන මුුන් මල්කඩහු දවත් ද, ඔවුන්දේ ශේදය පසඟතුරු නද දසේ
ඇදසේ.
686. තීදේ හිදසහි පිවිතුරු සුව ැති මනරම් වූ යම් මල්දමක් දව්ද ද, එහි සුව (සුපිපි) මඤ්ේජුසේසක වෘක්ෂය දසේ සියලු
දිගුන් පැතිර හමයි.
687. ඒ පිවැතුරු සුව ආඝේරාණය දකදරහි. ඒ දිව්දයමය වූ රූපය දකිහි. (එම්බා) දදව්දුව, (මා විසින්) විචාරන ලද්දී දම්
විපාකය කිනම් කමගයක්හුදේ දැ යි කියව.
688. මම පබසර කැලුම් ඇති පැහැදයන් හා සුවඳින් යුක්ත වූ දහෝපලු මල්දමක් බුුරජුන්ට පිුදවමි.
699. මම බුුරුන් විසින් පසසේනා ලද ඒ කුශල කමගය දකාට පහ වූ දශාක ඇතියා සුව ඇතියා නිදරෝර් වූවා දවදසසින්
සතුටු දවමි.

Das könnte Ihnen auch gefallen