Sie sind auf Seite 1von 4

ඉදිරිපත්කිරීමේ විනිවිදක (Presentation Slides) සකස් කරගැනීම.

(Microsoft
PowerPoint මෘදුකාාංගය භාවිතයයන්)

Step – 1: විනිවිදකයේ ප්‍රමාණය සැකසීම. (Slide Size)


1. “Design” tab එක මත ක්ලික් කරන්න.
2. එහි “Slide Size” ය ොත්තම මත ක්ලික් කර විනිවිදකයේ ප්‍රමාණය
යතෝරාගන්න.
සැ.යු. - ඉහත පරිදි “Slide Size” එක යත්රීයේදී අප යමම
ඉදිරිපත්කිරීයේ විනිවිදක ප්‍රක්ය ේපනය සඳහා යයොදාගන්නා
“Projector” උපකරණ පිළි ද සලකා ැලීම සිදුකරයි.

Step – 2: “Template” යතෝරා ගැනීම.

1. ඉහත පළමු සැකසීම සඳහා යයොදාගත් “Design” tab එකහිම “Themes” සහ “Variants”
යයොදාගනිමින් අවශ්‍ය යපර සැකසුමක් ඔ යේ විනිවිදක සඳහා එක් කල හැක.

ඉහත “Themes”යකොටයසේ එක් එක් “Icon”ය මගින් විවිධ වූ යපර සැකසුේ සියලුම විනිවිදක සඳහා
අදාළ කර ගත හැකි අතර, අවශ්‍ය වන්යන් අකුරු රටා හා වර්ණ විදි පමණක් නේ, “Variants” යකොටසින්
තමන්ට අවශ්‍ය රටා ක්‍රමයේදය යතෝරාගන්න.

Step – 2: විනිවිදකයක පසුතලය සැකසීම. (Format Background)

ඉහත හැදින්වූ පරිදි විනිවිදක සඳහා Template භාවිතා යනොකරණ අවස්ථාවක විනිවිදකයන්හි
පසුතලයන් සැකසීම සඳහා “Format Background” උපකාරකය යයොදාගත හැක.
1. පළමුව පසුතලය සැකසිය යුතු විනිවිදකය මත Right mouse button එක
ක්ලික් කර පැමියණන යමනුයවන් “Format Background” අවස්ථාව
යතෝරාගන්න.
2. එවිට ලැය න පැනලයයන් ඔ ට අවශ්‍ය
පරිදි වර්ණයක්, රුපසටහනක් යහෝ රටාවක්
පසුතලයට එකතු කරගත හැක.

1
Step – 3: විනිවිදක සැලැස්ම සැකසීම. (Slide Layout)

1. “Home” tab එක මත ක්ලික් කරන්න.


2. එහි “Layout” ය ොත්තම මත ක්ලික් කර අවශ්‍ය පරිදි විනිවිදක
සැකැස්ම යතෝරාගත හැක.
PowerPoint මෘදුකාාංගය ආරේභයේදී ලැය න විනිවිදකය “Title
Slide” ආකාරයේ යේ.

Step – 4: අන්තර්ගතය එකතු කිරීම.

1. ඉදිරිපත්කිරීයේ මාතෘකායේ සිට සාරාාංශ්‍ගත සියලුම කරුණු විනිවිදක යවත ඇතුලත් කිරීම.
2. එවිට නව විනිවිදකයක් (New Slide) එකතු කරගැනීමට
“Home” tab එකහිම “New Slide” ක්ලික් කලයුතුය.

Step – 5: අන්තර්ගතය සැකසීම.


1. මාතෘකා
a. අදාළ මාතෘකා යයොදා පහත 2/(a) සඳහන් පරිදි අකුරු ශශ්‍ලය සකසාගන්න. (සැ.යු.
අකුරු ප්‍රමාණය (font size) යවනස් යනොකළ යුතුය.)

2. යේද
a. සැකසීමට අවශ්‍ය යේදය යතෝරායගන එය සඳහා සුදුසු අකුරු ශශ්‍ලය (Font)
යයොදාගන්න. (අකුරු ශශ්‍ලය යත්රීයේදී එක් එක් අකුර පැහැදිලිව හදුනා ගත හැකි
ශශ්‍ලයක් යත්රීම අනිවාර්ය යේ.
b. එම යේදයේ යපලගැස්ම සකස්කිරීමට “Paragraph” නේ වූ පැනලයයහි “Justify”
අවස්ථාව යතෝරාගන්න.
c. යේදයේ යේලි අතර ඉඩ සකස් කිරීම සඳහා “Line and Paragraph Spacing” icon එක
මත ක්ලික් කර සුදුසු අගය යතෝරාගන්න. (සුදුසු අගය: අන්තර්ගත කරුණු ප්‍රමාණය මත
තීරණය යේ.)

Step - 6: විනිවිදක අාංක කිරීම.

1. Microsoft PowerPoint මෘදුකාාංගයේ “Insert” tab එක මත


ක්ලික් කර එහි “Text” පැනලයහි “Header & Footer” යහෝ
“Page Number” icon එක මත ක්ලික් කරන්න.

2
2. එහි එවිට දිස්යවන යමනුයවන් විනිවිදක
සඳහා “Date and Time”, “Slide
Number” සහ “Footer” යයදීම සිදුකල
හැක.
3. ඔයේ Presentation එක සඳහා අවශ්‍ය
උපාාංගය “Tick” කිරීම මගින් එය
විනිවිදක සඳහා ඇතුලත් කල හැක.

Step – 7: Presentation එක සඳහා Transitions යයදීම.


Transition යයදීම සිදුකරනු ල න්යන් විනිවිදක (“Slides”) සඳහා වන අතර එය යයදීමට අවශ්‍ය
විනිවිදකය පළමුව “Select” කළගත යුතු යේ.

1. පසුව “Transition” tab එක මත ක්ලික් කර එන ඉහත පැනලයයන් අවශ්‍ය Transition


යතෝරාගන්න.
2. Transition යනු විනිවිදක සඳහා වූ
සජිවිකරනයක් ැවින් ඒ සඳහා ගතවන
කාලය, සිදුවිය යුතු අවස්ථාව සහ ශ්‍ේද රටා
යයොදාගැනීම ආදී වූ කාරණා සකසා ගැනීමට
එම “Transition” tabහි “Timing” පැනලය
භාවිතා කල හැක.

Step – 8: Presentation එක සඳහා Animation (සජිවිකරනයක්) යයදීම.

Animation යයොදාගැනීම සිදු කලයුත්යත් විනිවිදකය තුල භාවිතා කර ඇති අන්තර්ගතය (වචන සහ
රුපසටහන්) යකොටස් සඳහා යේ.

1. Animation යතෝරාගැනීමට පළමුව එය යයදීමට අවශ්‍ය අන්තර්ගතය select කරගන්න.


2. පසුව “Animation” tab එක මත ක්ලික් කර දිස්යවන “Animation” පැනලයයන් ඔ
යතෝරාගත් අන්තර්ගතය සඳහා යයදීමට අවශ්‍ය Animation යතෝරාගත හැක.

3
3. ඉහත Transition පරිදිම Animation සඳහා
ගතවන කාලය, සිදුවිය යුතු අවස්ථාව සහ එක්
එක් අන්තර්ගතයන් සඳහා Animation සිදුවිය
යුතු පිළියවල සැකසීම ආදී වූ කාරණා සකසා
ගැනීමට එම “Animation” tabහි “Timing”
පැනලය භාවිතා කල හැක.

Das könnte Ihnen auch gefallen