Sie sind auf Seite 1von 6

අධ්‍යොපන අමොතයංශය - තොක්ෂණ අධ්‍යොපන ශොඛොව

අධ්‍යන කපොදු සහති පත්‍ර (උසස් කපළ) විභොගයට අදොළ කපරහුරු ප්‍රශ්න පත්‍රය - 2021/2022

ඉංජිකේරු තොක්ෂණකේදය II 65 S II
55

උපකදස්,

❖ B,C හා D රකාටසේවලින් යටත් පිරිරසයින් එක් ප්‍ර ේනය බැගින් රතෝොරගන , ප්‍ර ේන හතර ට පමණක් පිළිතුරු
සපයන්න.
❖ එක් එක් ප්‍ර ේනය සඳහා නියමිත ලකුණු ප්‍රමාණය 100 කි.

B ක ොටස -රචනො (සිවිල් තොක්ෂණකේදය )

5. ඕනෑම ඉදිකිරීමක් අදාල රෙගුලාසි වලට අනුකුලව සිදු කිරීම ඉතා වැදගත් රේ. නියමිත ප්‍රමිතිරයන් යුතු
ඉදිකිරීමක් මගින් රගාඩනැගිල්ලට රමන්ම එය භාවිතා කෙන්නන්හටද ආෙක්ෂාව සැලරසේ.

(a)
I. රගාඩනැගිලි වල හැටුම් නිර්මාණරේ දී “නිොපද සාධකය ” පිළිබද විර ේෂ අවධානයක් රයාමු කල
යුතුය. නිොපද සාධකය කුමක්දැ යි පැහැදිලි කෙන්න. (ල.06)
II. නිොපද සාධකය පිළිබද විර ෂ ේ අවධානයක් රයාමු කිරීමට රහේතු රදකක් සදහන් කෙන්න.(ල.08)
III. රගාඩනැගිලි වුහ සදහා භාවිතා කෙන රකාන්ීට් වල ගුණාත්මක බව ෙදා පවතින සාධක 4ක් ලියා
දක්වන්න.. (ල.08)
IV. රකාන්ීට් හැටුම් සදහා වැෙගැන්නුම් රයදීරම් වැදගත් කම රකටිරයන් පැහැදිලි කෙන්න.(ල.04)
V. රකාන්ීට්, රගාඩනැගිලි වුහ සදහා රයාදා ගැනීමට රහේතුවන යාන්ික ගුණයක් හා රභෞතික ගුණයක්
සදහන් කෙන්න. (ල.08)
VI. රකාන්ීට් හදුන්වා දීමට ප්‍රථම මුල් යුගවලදී ගරඩාල් බැමි සෑම ඉදිකිරීමක් සදහා රයාදා ගන්නා ලදී.
a) ගරඩාල් බැමි විවිධ ෙටා වලට ඉදිකිරීමට රහේතු රකටිරයන් පැහැදිලි කෙන්න.(ල.06)
b) ගරඩාල් බැම්රම් ක්තිමත් බව පැවැත්ීමටගරඩාල් බිත්ති සමග යා කෙ කුළුණු සාදයි.බඩගල්
බැම්මක මැද ගරඩාල් මගින් කුළුණක් ඉදිකිරීරම්දී පළමු හා රදවන වරි සැලැසේම ඇද
දක්වන්න.(ල.10)

(b)
I. නිවසක් ඉදිකිරීරම් දී එම භුමිරේ පස පිළිබද අධි තක්රසේරුරවන් කටයුතු කිරීම මගින් අත්වන
ආවාසියක් රකටිරයන් පැහැදිලි කෙන්න. (ල.05)
II. පසක් අවතක්රසේරු කෙ ඉදිකිරීමක් සිදුකිරීමට යන්රන් නම් ඒ සදහා වඩාත් සුදුසු අත්තිවාෙම් ක්‍රමයක්
නම් කෙ එය භාවිතා කිරීමට රහේතුව සදහන් කෙන්න. (ල.05)
III. ජරන්ල උළුවසේසක රුපයක් ඇද රකාටසේ නම් කෙන්න.(ල.08)
IV. ඉල කලම්ප රදාෙක් ඇද රකාටසේ නම් කෙන්න.(ල.04 )
V. ජරන්ල මත හිරු ආවෙණ නිර්මාණය කිරීරම්දී අවධානය රයාමු කල යුතු කරුණු 2ක් සදහන්
කෙන්න.(ල.08)

(c)ගෘහසේථ ජල සැපයුම සදහා නිවාසය අසල පිහිටි ළිදකින්, රක්න්ර අපසාරී රපාම්පයක් භාවිත කෙ ජලය
ලබා ගැනීමට අදහසේ කෙයි.

I. රක්න්ර අපසාරී රපාම්පයක අභයන්තෙ වුහය ඇද එහි රකාටසේ 4ක් නම්කෙන්න.(ල 8)


II. රමම ජලනල පද්ධතිය සදහා අතයව ය රවය/උපාාංග 6ක් ලියා දක්වන්න.(ල 06)
III. දීය රකටිම යනුරවන් අදහසේ කෙන්රන් කුමක්ද? (ල 6)

9
6. (a).රගාඩනැගිල්ලක සැලැසේම සහ හෙසේකඩ රපනුම පහත රූපරේ දක්වා ඇත. (රූපය පරිමාණයට රනාරේ)
පහත ප්‍ර නේ ප්‍ර න
ේ සඳහා පිළිතුරු SLS 573 ප්‍රමිතියට අනුකූලව සපයන්න. අව ය විට මිනුම් පත්‍ර, ලූහුඩු පත්‍ර,
ගැටළු පත්‍ර සහ ප්‍රමාණ බිල්පත් ආකෘති සකසාගන්න.

වහල සැකිල්ල සඳහා අව ය අයිතමයන් ද සම්මත මිනුම් ගැනීරම් ක්‍රම රේදයට අනුව ලබාගන්න. අගුරවහි පළල
සැලසුම් පත්වල සඳහන් රනාවූ අතෙ ප්‍රමාණ සමීක්ෂක විසින් බිල්පත් සකසේ කෙන අතෙ තුෙ එය මිලි මීටර් 900ක්
රලස 2022.01.05 වන දින තහවුරු කෙ ගන්නා ලදී.

මානය අගය mm
225 mm ගරඩාල් බිත්ති උස 3000
රදාෙ (D) 1200 X 2700
ජරනල් (W) 1200 X 1200

(i) මිලි මීටර් 225 ඝනකම සහිත ගරඩාල් බිත්ති සඳහා මධය රර්ඛා දිග ගණනය කෙන්න. (ල.10)
(ii) මුදුන් යටලීය ප්‍රමාණ (50mm X 125mm) (Ridge plate) ගණනය කෙන්න.(ල.05)
(iii) බිත්ති යටලීය ප්‍රමාණ (75mm X 100mm) (Wall plate) ගණනය කෙන්න.(ල.05)
(iv) රගබිම නිමහන් කිරීම සදහා පිගන් උළු ප්‍රමාණ (600mm X 600mm) (Floor tiles) ගණනය
කෙන්න. (ල.10)
(v) ගැටළු පත්‍රයක අව යතාවය පහදා අව ය මිනුම් සඳහා ගැටළු පත්‍රය පිළිරයල කෙන්න.(ල.10)

10
(b) (i) පහත දී ඇති රතාෙතුරු ආශ්‍රරයන් ඉහත රගබිම සදහා මිලි මීටෙ 15 ඝනකම පිගන් උළු ඇල්ලීම
සඳහා මුළු ශුද්ධ ඒකක මිල ගණනය කෙන්න.(ල.15)

10 m² සදහො,

විස්තරය ඒ ය ඒ මිල (රු) ප්‍රමොණය


ශ්‍රමය සදහා සියල්ල අඩාංගු මිල
පුහුණු ශ්‍රමික දින රු.3000.00 දින 2
නුපුහුණු ශ්‍රමික දින රු.1800.00 දින 2

ද්‍රවය සදහො සියල්ල අඩංගු මිල


පිගන් උළු (600mm X600mm ) කැට රු.1400.00 30
සිරමන්ති රකාට්ට රු.1200.00 1.52
වැලි මීටර් කියුබ් (m³) රු.4500.00 0.21

(ii) රගබිම නිමහම් කිරීම සදහා වැයවන මුළු ශුද්ධ මිල රසායන්න.(ල.10)

(C) ඉඩමක A,B,C,D,E, F යන මායිම් ලක්ෂය මැනීම සඳහා AF මැනුම් රර්ඛාව මගින් ලබාගත් සෘජුරකෝණි
අනුලම්භ පහත පරිදි රේ. ඉඩරම් දල රූපසටහනක් ඇඳ වර්ගඵලය ගණනය කෙන්න.(ල.10)

මායිම් ලක්ෂයය මැනුම් රර්ඛාව දිරේ ඍඡූරකෝණී අනුලම්භ


ලක්ෂයරේ සිට දුෙ (m) දුෙ (m)
A 0 0
B 5 (වම) 4
C 24 (වම) 8
D 32 (දකුණ ) 10
E 16 (දකුණ ) 2
F 8 (දකුණ ) 12

(ii) දම්වැල් මැනුම රයාදාගත හැකි අවසේථා රදකක් සහ රයාදාගත රනාහැකි අවසේථා රදකක් දක්වන්න.(ල.08).

(d) (i) මට්ටම් ගැනීරම් ක්‍රියාවලියකදී සේථාන 10 ක කියැීම් ලබාගත් අතෙ 4 සහ 8 කියීම් වලින් පසුව
උපකෙණය මාරු කෙන ලදී. එරසේම රදවන සේථානරේ ඌනිත උස මීටර් 100 නම් ඉතිරි ලක්ෂ වල ඌනිත උස
නැගිම් බැසුම් ක්‍රමය මගින් රසායන්න. (රම් සඳහා ඔබට වගුව භාවිතා කළ හැක)(ල.17)

සේථානීය කියීම් පිළිරවලින්- 2.48, 1.15, 0.98, 1.42, 2.30, 1.95, 1.64, 2.16, 0.94, 1.36, 1.78, 1.30

11
C ක ොටස -රචනො (යොේි තොක්ෂණකේදය)
7.(a) .මිලිමීටෙ 150 x 120 x 20 ප්‍රමාණරේ සෘජුරකෝණාස්‍රාකාෙ මෘදු වාරන් රකාටසක් හා විෂේකම්භය 20mm ,
6mm හා 4mm ප්‍රමාණරේ මෘදු වාරන් දඬු භාවිතරයන් විදයාගාෙ නල ආධාෙකයක් රුපසටහරන් පරිදි සකසේ
කිරීමට අව ය රේ.

I. මෘදු වාරන් දණ්ඩක් අව ය ප්‍රමාණයට රකාටසක් කපාගැනීම සදහා භාවිතා කළහැකි අවුද , උපකෙණ හා
සිදු කල යුතු ආකාෙය විසේතෙ කෙන්න. (ල.16)
II. රමම A පාදම රකාටස සකසේ කිරීම සදහා භාවිතා කල යුතු යන්ත්‍ර 2ක් හා සිදු කලයුතු ආකාෙය ලියා
දක්වන්න. (ල.20)
III. A පාදම රකාටස හා B ආධාෙක රකාටස සම්බන්ධ ීම සදහා ඉසේකුරුප්පපු රපාට සකසේ කිරීම සිදු කලයුතු
ආකාෙය පියවෙ හා උපකෙණ සදහන් කෙමින් ලිය දක්වන්න.(ල.24)
IV. රමම C ආධාෙක රකාටස සකසේ කල යුතු ආකාෙය යන්ත්‍ර හා උපකෙණ සදහන් කෙ පියවෙ සහිතව ලිය
දක්වන්න. (ල.16)
V. රමහි Cරකාටස ඉහළ පහල ගමන් කිරීමට හැකිවන අතෙ එය සීෙ මාරු කෙ සිෙකිරීම සදහා සිදු කළ
හැකි ක්‍රම රේදයක් සදහන් කෙ එය සකසේ කිරීම සදහා අවුද, උපකෙණ හා සිදු කල යුතු ආකාෙය පියවෙ
සදහන් කෙමින් විසේතෙ කෙන්න. (ල.24)

8. (a) .යාන්ික තාක්ෂණරේ දී එක් සේථානයක නිපදවන ජවය තවත් සේථානයකට සම්රේෂණය කිරීම බහුල රලස
දැකිය හැක.
I. යන්ත්‍ර සදහා සුදුසු ජව සම්රේෂණ ක්‍රමයක් රතාො ගැනීරම් දී සලකා බැලිය යුතු සාධක 3ක් සදහන්
කෙන්න..(ල.09)
II. ගියෙ රෙෝද බහුලව භාවිතා කෙන ජව සම්රේෂණ ක්‍රමයකි. රමෝටර් ෙථ සදහා භාවිතා වන ගියෙ
රපට්ටියක දල සැලැසේමක් ඇද නම් කෙන්න.(ල.12)
III. රමෝටර් ෙථයක ගියෙ රපට්ටිරයන් සිදු රකරෙන කාර්යයන් 3ක් ලියා දක්වන්න.(ල.09)
IV. අවෙ රපති කඳ සදහා රයාදා ඇති මුට්ටු රදක සදහන් කෙ ඒවා රයාදා ගැනීමට රහේතු සදහන්
කෙන්න.(ල.10)

12
(b). රමෝටර් ෙථයක පිටාෙ වායු විරමෝචනය මගින් පරිසෙ දුෂණය අවම කිරීමට විවිධ උපක්‍රම භාවිතා කෙයි.

I. පිටාෙ වායුරේ ඇති අහිතකෙ වායුන් ඇති වන ආකාෙය පැහැදිළි කෙන්න.(ල.10)


II. පිටාෙ වායු වල ඇති වන අහිත කෙ වායුන් පාලනයට එක් උපක්‍රමයක් රලස පීටාෙ වායු සාංසෙණ
පද්ධතිය (EGR) සදහන් කල හැකි ය. නම් කල රූප සටහනක් ඇසුරින් රමහි ක්‍රියාවලිය විසේතෙ
කෙන්න.(ල.15)
III. පිටාෙ වායුරේ අහිතකෙ වායුන් ඇතිීමට ඉන්ධන සැපයුම් පද්ධතිරේ ක්‍රියාකාරිත්වය ද බලපාන
ආකාෙය පැහැදිලි කෙන්න.(ල.10)

(c). රව ජව සම්රේෂණය විවිධ කාර්යයන් සදහා භාවිත කෙයි.රමෝටර් ෙථයක රාව බල සහයක සුක්කානම්
පද්ධතියක කැටි සටහනක් පහත දක්වා ඇත.රමහි A,B,C හා D උපාාංග රමානවාදැයි නම්කෙ ඒ එක් එක්
උපාාංග වල කාර්යයන් රකටිරයන් පැහැදිලි කෙන්න.(ල.25)

D ක ොටස - රචනො (විදුලි තොක්ෂණකේදය)


9. (a)
I. පුනර්ජනනීය ක්ති ප්‍රභව මගින් විදුලිය ජනනය කිරීරම්දී සුළරේ ක්තිය විදුලි උත්පාදනය සදහා
රයාදාගනු ලැරබ්. සුළාං විදුලි බලාගාෙයක වුහය දල රූප සටහනක් ඇඳ රකාටසේ නම් කෙන්න.(ල.10)

II. ජනකයක සන්නායකරේ චලිත දි ාව,චුම්භක රෂේත්‍රරේ දි ාව හා විදුත් ධාොරේ දි ාව අතෙ


සම්බන්ධතාව දක්වන නියමය ලියා පැහැදිලි කෙන්න.(ල.10)
III. ප්‍රාරද්ශීය රබදා හැරීම් උපරපාළක ඇති 11kV / 400V රතකලා පරිණාමක සදහා රයාදා ගන්නා "තරු
සහ දැල් සම්බන්ධ වන ආකාෙය රුප සටහනක් ඇද එහි රවෝල්ීයතා සදහන් කෙන්න.(ල.15)

(b)
I. සෙල ධාො රශ්‍රේණිගත රමෝටෙයක භ්‍රමණ දි ාව මාරු කළහැකි ආකාෙය රුප සටහන් ඇසුරින් පැහැදිලි
කෙන්න.(ල.10)
II. ර ේෂධාො පරිපථ බිදිනය(RCCB) මගින් උපකෙණ විදුලි කාන්දුවක දී පුද්ගලයන් ආෙක්ෂාව සැලරසන
ආකාෙය පැහැදිලි කෙන්න.(ල.15)
III. රතකලා විදුලිරයන් ක්‍රියාත්මක විදුලි රමාටෙයක එක් දගෙයක ප්‍රතිරෙෝධය 10 Ω වේ නම් තරු
ආකාෙරේ දී ලබාගන්නා මාං ධාොව ගණනය කෙන්න.(ල.15)
IV. ඉහත රතකලා රමෝටෙරේ ජව සාධකය 0.8 ක් නම් තරු සම්බන්ධරේදී ලැරබන සතය ජවය ගණනය
කෙන්න.(ල.10)
V. ජව සාධක අගය අඩු විදුලි පද්ධතියකින් විදුලි පාරිරභෝගිකයාට සිදුවිය හැකි අවාසි රදකක් සදහන්
කෙන්න.(ල.10)
VI. ජව සාධකය වර්ධනය කිරීම යන සාංසිද්ධිය පැහැදිලි කෙන්න.(ල.05)

13
10. (a) පහත දක්වා ඇත්රත් කුඩා සාංඥා වර්ධකයකි.

I. ට්‍රාන්සිසේටෙරේ ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය ඇද,එහි විබැෙ රර්ඛාව මත නිවාත ලක්ෂයය සලකුණු
කෙන්න.(ල.10)
II. C1 හා C2 ධාරිත්‍රක වල කාර්ය කුමක්ද?(ල.06)
III. නිවාත අවසේථාරේදී RB වල අගය ගණනය කෙන්න.(සාංග්‍රාහක ධාොව Ic= 15 mA ද,VBE =0.6V ද
,ß=100 යැයිද සලකන්න.)(ල.14)

(b) පහත දක්වා ඇත්රත් ආරලෝක සාංරේදී පරිපථයකි.රමහි LDR ආරලෝකය ඇතිවිට ප්‍රතිරෙෝධය 3KΩ ද
අදුරර්දී 30 KΩ ද රේ.

22kΩ

I. රමය කුමන ආකාෙරේ කාෙකාත්මක වර්ධක පරිපථයක්ද ? (ල.05)


II. X හි විභවය ආරලෝකය ඇතිවිට හා අදුරර්දී ද ගණනය කෙන්න.(ල.15)
III. Y හි විභවය ගණනය කෙන්න.(ල.15)
IV. 1kΩ ප්‍රතිරෙෝධය රයදීම ට රහේතුව සදහන් කෙන්න.(ල.05)
V. රමහි රයාදා ඇති ට්‍රාන්සිසේටෙ මගින් ඇති කෙනු ලබන ධාො ලාභය ගණනය කෙන්න.(ල.10)
VI. රමම පරිපථය ක්‍රියාත්මක වන ආකාෙය පැහැදිලි කෙන්න.(ල.20)

14

Das könnte Ihnen auch gefallen